📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.
අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.
ප්‍රශ්නය සමාලෝචනය කරන්න සහ ඔබේ අදහස හෝ උපදෙස් එකතු කරන්න.
📅 වාර්තා කරන ලද්දේ: August 13, 2025
📁 ප්‍රවර්ගය: Loan Harassment
👤 පැමිණිල්ල: Tharuni Fernando
💰 විවාද සහගත මුදල: 50000.00
මම කැම්පස් ලමයෙක්.මට අද මහ කැත විදිහට බැන්නා.අද දවල් 3 වෙනකොට සල්ලි දැම්මේ නැත්නම් මගේ අවසානය තමයි.so sorry කිව්වා.ස්ක්‍රීන් ශොට් වොයිස් ඔක්කොම එව්වා.
අපි ඒ සම්බන්දයෙන් සොයා බලා ඔබව සම්බන්ද කරගන්නම්.නැත්නම් 118 හෝ.කෙලින්ම පොලිස්පතිට whatsapp කරන්න