📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.
අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.
ප්‍රශ්නය සමාලෝචනය කරන්න සහ ඔබේ අදහස හෝ උපදෙස් එකතු කරන්න.
📅 වාර්තා කරන ලද්දේ: August 11, 2025
📁 ප්‍රවර්ගය: Loan Harassment
👤 පැමිණිල්ල: madushika
💰 විවාද සහගත මුදල: 50000.00
කෑශ් එක්ස් එකෙන් මට ගොඩක් තරජනය කලා.ඊට පස්සේ මට කිව්වා මගේ ID එක තියලා ලියුමක් ලියලා අත්සන් කරලා ඒ ලියුම එයාලට එවන්න කියලා.මගේ අසරණ කමට මම ඒ ලියුම ලියලා දැම්මා.පස්සේ මගේ යාලුවෙක් හම්බුනාම මට කිව්වා.ඇයි ඔයා ගිවිසුමකට ඇත්සන් කලා නම් ආයෙත් මොකටද ලියුම් කියලා.පස්සේ තමයි ඒක මගේ ඔලුවට ආවේ .අනේ මට කියන්නකෝ දැන් මම මොකද කරන්නේ.ස්ක්‍රීන් ශොට් එකක් එවලා ඇති
අපි ඔබට නීතිමය උපදෙස් දෙන්නම්