TrustBridge

📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.

අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.

📄 පැමිණිලි විස්තර

ප්‍රශ්නය සමාලෝචනය කරන්න සහ ඔබේ අදහස හෝ උපදෙස් එකතු කරන්න.

>> Loan Plus

📅 වාර්තා කරන ලද්දේ: August 12, 2025

📁 ප්‍රවර්ගය: Loan Harassment

👤 පැමිණිල්ල: umanga kaushani

💰 විවාද සහගත මුදල: 15000.00

ලෝන් ප්ලස් එකෙන් ලෝන් එකක් ගත්තා.දැන් මට මගේ සෙල්ෆි ෆොටෝ එකයි.ලියුමකුයි මගේ whatsapp එකට එවලා.මෙහෙම වට්ස්සැප් එකට දාලා ..මොකද්ද මේකට දැන් කරන්න ඕනෙ..ලෝන් එක ක්ලෝස් කරොතින් නීතිමය ක්‍රියා මාර්ග ගන් නැති වෙයිද...සල්ලි නොදා හිටියොත් ගන්න පුලුවන් නීතිමය ක්‍රියාමාර්ග තියේද?

💬 පොදු අදහස් (1)
avatar
trustbridge.lk — August 12, 2025

අපි ඔබ හා ඉක්මනට සම්බන්ද වෙන්නම්

✍️ අදහසක් එකතු කරන්න
🔒
අපි ඔබේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන්නෙමු.
ඔබේ සම්බන්ධතා තොරතුරු ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය නොකෙරේ සහ ඔබව සම්බන්ධ කර ගැනීමට අපට පමණක් භාවිතා කෙරේ.
ඔබට අදාළ සාක්ෂි උඩුගත කළ හැකිය, එනම් රූප, ශ්‍රව්‍ය පටිගත කිරීම්, හෝ ලේඛන වැනි දේ උඩුගත කළ හැකිය. ඔබට ගොනු කිහිපයක් තෝරා ගත හැකිය.
ගොනුවක් තෝරාගෙන නැත
🎉 දැන්වීම්