TrustBridge

📣 வெளிப்படையாகப் பேசுங்கள். உதவி பெறுங்கள். நடவடிக்கை எடுங்கள்.

நியாயமற்ற நடத்தையைப் புகாரளிக்கவும், தகராறுகளைத் தீர்க்கவும், ஆதரவைப் பெறவும் - நிதி, வேலை, வாடகை, பொது சேவைகள் மற்றும் பலவற்றில்.

📣 நடந்து கொண்டிருக்கும் புகார்கள்

தற்போது மதிப்பாய்வு செய்யப்படும் பொதுவில் புகாரளிக்கப்பட்ட புகார்களை உலாவுக.

avatar
Loan Harassment
Imran Hassan >> "KreditMe"
Amount: Rs. 30000.00
தொடர்கிறது

KreditMe ආයතනය වෙතින්, ඔබගේ ණය මුදලේ ගෙවීම ප්‍රමාද වී ඇති බැවින් ඔබගේ ජාතික හැදුනුම්පත් අංකයට අදාලව ඇති ගිණුම පෙර නීති දෙපාර්තමේන්තුවට බාර දී ඇත.එහිදී මුදල් වංචාව යන චෝදනාව යටතේ නීතිමය පියවර ගැනීමට සම්බන්ද සියළුම ලියකියවිලි සකස් වනු ඇත. 0117697610

avatar
Loan Harassment
Dileepa danajnaya >> "Loan Plus"
Amount: Rs. 50000.00
தொடர்கிறது

Loan Plus එක රෙජිස්ටර් කම්පැනි එකක් ද කියලා බලාගන්නේ කොහොමද. රුපියල් 5000කට 15000ක්‌ ඉල්ලනවා. 🏃‍♂️ ගත්ත ගාන දීලා පාඩුවේ ඉන්න හැදුවේ. දැන් මට එක දාන්න හිතෙනෙත් නැ. දැන් මේ අය රෙජිස්ටර් උන කම්පැනි එකක්ද කියලා දැනගන්න තිබ්බොත් මට පාඩුවේ හිටියහැකි. දන්න කෙනෙක් ඉන්නවනම් මාව පොඩ්ඩක් දැනුවත් කරන්න Loan Me එක ගැන please ♥️

avatar
Loan Harassment
prasadi edirisinghe >> "Moningo.lk"
Amount: Rs. 15000.00
தொடர்கிறது

Fino monigo kiyna companies registerda nedda kiyla denagana puluwanda .. Eken loan dekak aran tynwa e dekatama extend krna sallith dala tynwa..den eththma gewagana be..gaththa gana denna heduwath eyala kemthi ne digin digtma cll krnwa ..harima wadayk wela den meka..mata dengana puluwanda fino monigo kiyna companies registerd ewada ..

avatar
Loan Harassment
roni >> "Ding Dong"
Amount: Rs. 15000.00
தொடர்கிறது

Mea Sir. Man Ding Dong eke salli gaththaa. Dawasak parakku una kiyala mage contact valata call karala.

avatar
Loan Harassment
Anonymous >> "Monigo and fino"
Amount: Rs. 100000.00
தொடர்கிறது

Mn monigo eken loan ekak gththa ekata mn gewagena giya date extend krnnth geuwa den gewana amarui .. Gewana widiyk hdla denneth ne..weda krna thena office ekata ktha krla lajja krnwa mekata mkda krnne

avatar
Loan Harassment
gavani lokuge >> "siyarata Assets"
Amount: Rs. 15000.00
தொடர்கிறது

ane mama siyarata ayathanayen nayak gaththa, mata eke full amount eka gewana puluwan wene heta, un mage contacts walata call ganawa, heta gewanm kiyaddith.mama mokakda karane sir mekata?

avatar
Loan Harassment
hiruni fernando >> "On credit"
Amount: Rs. 131034.00
தொடர்கிறது

අද මට දිල්ශන් වීරසේකර කියන ලෝයර්ගෙන් එන්තරවාසියක් ඇවිත් තියෙනවා.මොකක්ද මම කරන්න ඕනා.මේ සමග මම එන්තරවාසිය එවලා ඇති.

avatar
Loan Harassment
t s >> "mega cash"
Amount: Rs. 50000.00
தொடர்கிறது

මෙයාලා මාර දරුනු විදිහට කතා කරනවා.නරක විදිහට මැසේජ් කරනවා ෆොටෝ ශෙයාර් කරනවා.කන්ටැක්ට් වලට කෝල් කරනවා මොකක්ද මම කරන්නේ

avatar
Loan Harassment
neera >> "mega cash"
Amount: Rs. 32000.00
தொடர்கிறது

දින 5 ක් වන තුරු අපි කිසිදු ගෙවීමක් නොදකිමු අපගේ හොඳ ගනුදෙනුකරු ලෙස අපට ඔබව අවශ්‍ය නමුත් අපගේ ක්‍රියාවලියට අනුව අපට ඔබේ 3 වන පාර්ශවයන්ට දැනුම් දීමට සිදුවනු ඇත මෙම ක්‍රියාවලිය නැවැත්වීම සඳහා කරුණාකර හැකි ඉක්මනින් ගෙවීම් සූදානම් කරන්න. මගේ හස්බන්ට කතා කරලා කරදර කරනවා.මගේ ෆොටෝ එක ෆේස්බුක් දානවලු

avatar
Loan Harassment
~Sachindi Kumaranayake >> "Cash X"
Amount: Rs. 50000.00
தொடர்கிறது

Sir, Mama cash x eken loan ekak gatta mata eka dn gewa ganna widiyak na.me wenakan gatta loan okkoma man hariyatama geuwa eth antima weddi mta poliyama gewala mn hira una.wena then walatath naya wenna una.mn gatta loan walata wada 3n 4 gunayak eyalata me weddi gewala athi.mata hamadama call gannawa sir.mata hari bayai office ekata ei kiyala.mokada mn reference dapu number ekata call karala threat karala tiyanwa mn inne methana neda mawa hoyagena ena widiyata.ane sir mata udau karanna.office ekata awoth mata e lajjawa dara ganna amarui

avatar
Loan Harassment
nayani >> "mega cash"
Amount: Rs. 54960.00
தொடர்கிறது

මෙගා කෑශ් කියන අයාතනය මගේ කන්ටැක් ලිස්ට් එකට කතා කරනවා .දැන් මට මැසේජ් එකක් එවලා විනාඩි 30 න් මගේ ෆොටෝ එක facebook දානවා කියලා.මොකක්ද මම කරන්න ඕනා.

avatar
Loan Harassment
anusha jaya >> "Moningo.lk"
Amount: Rs. 70000.00
தொடர்கிறது

Sir man monigo eken 70000 gththa, eken 62500 gewala thiyenne, Dan ada mea msg Eka awith politath ekka 150000 k.Call kale ma msg ekak Dala, Dan masa dekakatath wada wadii .Mata gewaganna widiyak na.Loan gewanna loan walinma aran geeala gewala Dan sathapahak athenna.

avatar
Loan Harassment
Nilushi cooray >> "mega cash"
Amount: Rs. 32000.00
தொடர்கிறது

TECHNOFIN Pvt (Ltd)– Digital Lending Platform – Legal * Division Final Legal Notice Regarding Outstanding Loan Despite multiple reminders, your continued avoidance indicates deliberate negligence and potential financial misconduct. Therefore, legal action will be initiated through our lawyer after 2:30 PM on September 15th, 2025, to recover the outstanding loan. All legal documents (Letter of Demand, Mediation Notices, Notarial Writs) will be sent to the address on your loan application or National ID. අප විසින් ඔබ වෙත දිගින් දිගටම කල දැනුම් දීම් නොසලකා හරිමින් ආයතනය මගහරිමින් සිටින බැවින් සාවද්‍ය මුදල් පරිහරණය සාපරාධී විශ්වාසය කඩ කිරීම සහ මුදල් වාංචා යන වරද යටතේ ඔබට විරුද්ධව නීතිමය පියවරගෙන සුදුසු අදිකරණයකදී නඩු පවරා එම මුදල් නැවත අයකරගැනීමට කටයුතු කරන ලෙස අපගේ නීතීඥ තුමා වෙත 15/9/2025 ප.ව 2.30න් පසු යොමුකරනු ඇත. ඔබ ලබාදී ඇති ණය අයදුම්පතේ ලිපිනයට හෝ හැදුනුම්පතේ ඇති ලිපිනයට ඉදිරියේදී යොමුකරන එන්තරවාසි,සමත මණ්ඩල කැදවීම් ලිපි, නොතීසි ආදී නීතිමය කටයුතු වලට අදාල ලියවිලි ලැබෙනු ඇත. මේ විදිහට එවනවා මෙයාලා මොකද කරන්නෙ

avatar
Scam or Fraud
lakmi eranga >> "pure vista"
Amount: Rs. 5000.00
தொடர்கிறது

3500/5000 මුලින් දෙන්නෙ.. basic ම ඇප් එකක් තියෙන්නෙ. හෙනම මෝඩ පාටයි ඒක. ඇප් එකෙන්ම අත්සන් කරල ගන්න තියෙන්නෙත්. නුගේගොඩ තමයි එයාලා කියන විදිහට එයාලගෙ ඔෆිස් තියෙන්නෙ.. දෙමල හෝ මුස්ලිම් කට්ටියත් වැඩ කරනවා මේකෙ කන්ටැක්වලට ගද්දි.

avatar
Loan Harassment
janavi >> "Ceylon"
Amount: Rs. 151000.00
தொடர்கிறது

mata nadu danava kiyala liyumak ava.meyala nadu danavada

avatar
Loan Harassment
වත්සලා >> "ATMONLINE"
Amount: Rs.
தொடர்கிறது

මාර්ගගත ණය සයපන Amos Solution (Pvt) limited නම් ආයතනයකින් මා මාර්ගගත ආකාරයට ගත් ණය මුදලක් සම්බන්ධයෙන් යැයි පවසමින් එම ආයතනයේ සේවකයින් විසින් මාගේ දුරකථනයේ ගබඩා කොට ඇති දුරකථන අංකයන්ට ඇමතුම් ලබා ගනිමින් ඔවුන්ද මෙම ණය මුදලේ ඇපකරැවන් බව පවසමින් හා මා පිළිබඳ අසත්‍ය දෑ පවසමින්මේ මෙහොතේ මා ලැජ්ජාවට හා අපහසුතාවයට පත් කරමින් සිටී.මා එම කිසිදු පුද්ගලයෙක් ඇපකරුවන් වශයෙන් නම් කොට නැත. මේ ආකාරයෙන් මා ලැජ්ජාවට පත් කිරීමට මා ඔවුනට අවසර ලබා දී නැත.තවද මාගේ පුද්ගලික දත්ත වෙනත් පාර්ශවයන්ට ලබා දීමට මා ඔවුනට අවසර ලබා දී නැත. තවදුරටත් මා ලැජ්ජාවට පත් කරන බව පවසා තර්ජනය කරයි. මේ පිළිබඳව මා 118 පැමිණිි පද්ධතිය හරහා 08/08/2025 දින පැමිණිලි අංක ECS24759141 යටතේ හා 26/08/2025 දින Teligp පද්ධතිය හරහා ද පැමිණිලි ඉදිරිපත් කල අතර මේ දක්වා ඒවාට ප්‍රතිචාර ලැබී නැත. මේ පිළිබඳව විමර්ශනය කර මෙම වංචාකරුවන්ගේ හිංසාකාරී ක්‍රියා නවත්වා දෙන මෙන් ඉල්ලමි ඔවුන්ගේ දුරකථන අංක 0743651039 076 378 8159 0770341680 ලිපිනය P. T. Hiran supun pitipana, Amos solution pvt ltd, Level b4, No 192/10 9th lane, Nawala road, Kotte මෙහෙම එකක් ආව මොකක්ද කරන්න පුලුවන්

avatar
Scam or Fraud
Erangika de silva >> "M credit all pvt finance"
Amount: Rs. 8500.00
தொடர்கிறது

Company- M credit all pvt finance Laba gath mudala- Api mudalak laba gatte nha api mudalak ayadum kara witharai apen diposit aran block kara

avatar
Loan Harassment
dilupama >> "pure vista"
Amount: Rs. 30000.00
தொடர்கிறது

මාගේ පුද්ගලික දත්ත අනවසරයෙන් අවභාවිතා කිරීම/ලැජ්ජාවට කිරීමට යොදා ගැනීම හා පුද්ගලිකත්වයට හානි කිරීම පිළිබඳ පැමිණිලි කිරීම මා online ආකාරයෙන් ණය මුදලක් ලබා ගැනීම සඳහා Purevista pvt lt නම් online ණය මුදලක් ලබා ගත්තෙමි.මා ලබා ගත් මුදල රු.30000 කි.දින 07 කින් ආපසු ගෙවිය යුතු මුදල රු.9000කි .මාගේ දරුවා රෝහල් ගත කර තිබීම හේතුවෙන් නිමිත දිනට ගෙවීම නොහැකි විය.දැන් ඔවුන් රු.51000 ක මුදලක් ඉල්ලා සිටී. නියමිත දින නොගෙවීම හේතුවෙන් ඔවුන් මාගේ දුරකථනයේ තිබූ අංකයන්වෙත අමතා මා ණය මුදල් ලබා ගෙන නොගෙවා සැගව සිටින බවත් ණම මුදලේ ඇප කරුවන් ලෙස මා ඔවුන් නම් කර ඇති බවත් අසත්‍ය ලෙස පවසමින් මා ලැජ්ජාවට පත් කරමින් සිටී.එමෙන්ම මා හට අපහාස වන අන්දමින් වෙනත් පුද්ගලයින්ට Whatsapp මගින් පණිවිඩ යවමින් සිටියි.ඔවුන්ට විරුද්ධවද නඩු පවරන බව පවසා බිය වද්දා ඇත.මේ හේතුවෙන් මාගේ හිතවතුන්ගේද දෝෂාරෝපනයට මා ලක්ව ඇත.මේ ආකාරයෙන් මා ලැජ්ජාවට පත් කිරීම සඳහා මා ඔවුනට අවසර ලබා දී නැත.එමෙන්ම මාගේ ණය පිළිබඳව හා මාගේ පුද්ගලික තොරතුරු වෙනත් පාර්ශවයන්ට එලිදරව් කිරීමට මා ඔවුනට අවසර ලබා දී නැත. ඔවුන්ගේ මෘදුකාංගයක් භාවිතා කර මාගේ දුරකථනයේ තිබූ දුරකථනයේ ගබඩා කොට තිබූ දුරකථන අංක ලබා ගෙන ඒවා අනවරයෙන් අවභාවිතා කොට මා ලැජ්ජාවට පත් කිරීම.මාගේ පුද්ගලිකත්වයට හානි කිරීම පිළිබඳව මා මෙමගින් පැමිණිලි කර සිටිමි.මෙම වංචාකාරී අිායතනයෙන් මා හට සිදු වන මෙම අනීතික ක්‍රියාවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කොට මගේ පෞද්ගලික දත්ත සහ අයිතිවාසිකම් ආරක්ෂා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. මෙම අනීතික ක්‍රියාවන් සඳහා මෙම ආයතනයට නිසි දඩුවම් ලබා දෙන ලෙසද ඉල්ලා සිටිමි. මෙම අනීතික ක්‍රියාවන් සඳහා ඔවුන් භාවිතා කරන දුරකථන අංක 077 921 0579 077 019 0031 මුදල් බැර කිරීමට බල කරනු ලබන බැංකු ගිණුම් විස්තර BANK DETAILS 🔹 Account Name: PUREVISTA PRIVATE LIMITED 🔹 Bank: Commercial Bank 🔸 Account No.: 8025830947

avatar
Loan Harassment
Tharindi >> "loan me"
Amount: Rs. 80000.00
தொடர்கிறது

Loanplus - Rs. 120,000 CashX - Rs. 150,000 Loanme - Rs. 80,000 Oncredit - Rs. 120,000 mn me weddi Loanme ekata poliya witarak gewala tiyanawa Rs. 115,988. Mata gewanna tibuna total eka Rs.107,000. mn me weddi etawada Rs. 8,988k gewala tiyanawa

avatar
Loan Harassment
mellisa smith >> "Cash Avatar"
Amount: Rs. 12000.00
தொடர்கிறது

Ane mata suicide karaganna hithila tinne lajjawata. Man salli gewalath 3200kata office kata karala lajja karala. 😭 Mata pissu hadenna wage Mn mokkda karanne

🎉 விளம்பரம்
📎 அதிகாரப்பூர்வ புகார் இணைப்புகள்