TrustBridge

📣 வெளிப்படையாகப் பேசுங்கள். உதவி பெறுங்கள். நடவடிக்கை எடுங்கள்.

நியாயமற்ற நடத்தையைப் புகாரளிக்கவும், தகராறுகளைத் தீர்க்கவும், ஆதரவைப் பெறவும் - நிதி, வேலை, வாடகை, பொது சேவைகள் மற்றும் பலவற்றில்.

📣 நடந்து கொண்டிருக்கும் புகார்கள்

தற்போது மதிப்பாய்வு செய்யப்படும் பொதுவில் புகாரளிக்கப்பட்ட புகார்களை உலாவுக.

avatar
Scam or Fraud
tharusha >> "loan me"
Amount: Rs. 0.00
தொடர்கிறது

COMPANY REGISTRATION NO. PV00224207 යටතේ ලියාපදිංචි වූ ආයතනය LOAN ME කියන ආයතනය ("Fintech Software Solutions (Private) Limited" හා "Digital Lending (Private) Limited" යන වශයෙන් ද හැඳින්වේ) මුන්ට ශ්‍රී ලංකාවේ ණය ලබා දීමේ (lending) සහ ණය එකතුවීමේ (collecting) බලයට නිල වශයෙන් අනුමත වී නැත. 1. ශ්‍රී ලංකාවේ නීතිමය පසුබිම ශ්‍රී ලංකාවේ බැංකු වශයෙන් ක්‍රියා කිරීම සඳහා, ඒ සඳහා Central Bank of Sri Lanka (CBSL) විසින් Licensed Commercial Bank (LCB) හෝ Licensed Specialized Bank (LSB) බලපත්‍ර ලබා දිය යුතුය. මෙම බලපත්‍ර ලබාගැනීමට අයදුම් කරන සමාගම් සඳහා ඉතා උසස් ලියාපදිංචි (capital) ප්‍ර 요구යන් තිබෙන අතර, එම බලපත්‍ර ලබා දීම Monetary Board සහ අනු අනුමැතියක් අවශ්‍ය වේ. බැංකුවකට අනුවාදව, ශ්‍රී ලංකාවේ Licensed Finance Companies (RFCs) ලෙස හඳුන්වනු ලබන සමාගම්ද, CBSL විසින් නියමිත නියාමන යටතේ පාලනය වන අතර, මුදල් එකතු කිරීම (deposit mobilization) හා ණය ලබා දීමේ (lending) ක්‍රියාකාරීත්වයන් සිදු කිරීමට හැකිවීම සඳහා ලයිසන්සයක් (license) ලබා ගත යුතුය. Fintech Software Solutions (Private) Limited හෝ Digital Lending (Private) Limited සමාගම්, CBSL විසින් බලපත්‍ර ලබාදීමෙන් පසු ඔබේ පාලනය යටතේ නොමැති බැවින්, එම සමාගම් බැංකුවක් හෝ හවුල්කෘත මුදල් සමාගමක් (licensed finance company) ලෙසට ලයිසන්ස් ලබා ගෙන නැත. එමනිසා, Fintech Software Solutions (Pvt) Ltd සහ Digital Lending (Pvt) Ltd යන සමාගම්, රෙජිස්ටර් වීම පමණක් සිදු කර ඇති අතර, එමගින් ණය ලබා දීමේ හෝ එකතු කිරීමේ නිල බලය (licence) ලබා නැත. LoanMe මඟින් සැපයූ සේවාවන් borrowers (ණය ගන්නා පාර්ශව) සහ lenders (ණය දෙන පාර්ශවයන්) අතර සම්බන්ධකය ලෙස ක්‍රියා කරයි. මෙය fintech platform යන ආකාරයෙනි, නමුත් සමාගම්වලට CBSL-ගෙන් ලබා දෙන බැංකු හෝFinance Company ලෙසට බලය ලැබී නැත. මේකයි නීතිමය තත්වය.

avatar
Loan Harassment
නිරෝශා >> "Cash X loan plus"
Amount: Rs. 150000.00
தொடர்கிறது

අද උදේ ඉදලා මට මහ ජරා විදිහට 0117537 හා 0782190650 යන අංක වලින් නරක විදිහට බැන්නා.මම මේ සමග ඒ පිලිබද ස්ක්‍රීන් ශොට් කෝල් රෙකෝර්ඩ් එවා ඇත

avatar
Loan Harassment
supun >> "camel"
Amount: Rs. 50000.00
தொடர்கிறது

ආයෙත් කැමල් ශිප් එක වැඩද ? මට අද මැසේජ් එකක් ආවා ගෙවන්න කියලා

avatar
Loan Harassment
sadana >> "Cash X"
Amount: Rs. 13000.00
தொடர்கிறது

Cash X eken call Kala Ada vitharalu denne gedarata enawa Lu aulk Wei da ?

avatar
Loan Harassment
anjana dilshan >> "lotus loan"
Amount: Rs. 80000.00
தொடர்கிறது

lotus එකෙන් 80000ක් ගත්ත වාරිකයකට 41282 ගානෙ වාරික තුනකින් ගෙවන්න දැන් වාරික දෙකක් ගෙව්ව අනිත් එක ගෙව්වෙ නැත්නම් ප්‍රෂ්ණයක් වෙයිද?

avatar
Loan Harassment
umanga bandara >> "loan me"
Amount: Rs. 21000.00
தொடர்கிறது

ලෝන් මී එකේ දිල්ශාන් සම්පත් කියන මිනිහා මට මෙච්චර දවසක් කතා කලේ ජරා විදිහට අද මාර විදිහට හොද වෙලානේ එයා .

avatar
Loan Harassment
no name >> "cammelship"
Amount: Rs. 18000.00
தொடர்கிறது

අද මට කැමල් එකෙන් මැසේජ් එකක් ආවා.මගේ දින 30 ක් පරක්කුයි කියලා මට නඩු දානව කියලා

avatar
Loan Harassment
ruwin kaushal >> "roser"
Amount: Rs. 50000.00
தொடர்கிறது

ne mata udaw karanne mama awurude dekak withara thisse roser loan aken loan aragena sathiya gane awa gewanna watenama aragena gewwa e naya gewanna aye loan aka gaththa online anthimata mata Dan job akath nathuwa gedara inne mata dan online loan gwwanna widihak nha Mamas agollonta kiwwa karanne deyak nha mata gwwanna bha kiyala dan mata msg akka awilla tiyanawa mata arehiwa naduwak tiyenawa kiyala ane mama mokada karanne plz help

avatar
Loan Harassment
ruwan kumara >> "kredit me"
Amount: Rs. 50000.00
தொடர்கிறது

මෙයාල උදේ මට මැසේජ් එකක් එවලා විශ්වාසය කඩ කලා කියලා.2006 අංක 19 කැඩුවා කියලා.මට නඩු දානවා කියලා මම මොකද කරන්නේ

avatar
Loan Harassment
සදමිනි >> "cammelship"
Amount: Rs. 18000.00
தொடர்கிறது

ඊයේ මගේ කන්ටැක් ලිස්ට් එකට මේ නම්බර් එකෙන් කෝල් අරන් තිබ්බා .769355673 මේක තමයි නම්බර් එක

avatar
Loan Harassment
piyumi ranruwani >> "cammelship"
Amount: Rs. 30000.00
தொடர்கிறது

මගේ contact list එකට 0773927248 මේ නම්බර් එකෙන් කෝල්ස් ගන්නවා මොකක්ද මම කරන්න ඕනා.

avatar
Loan Harassment
aravinda disanayaka >> "kredit rupee"
Amount: Rs. 16000.00
தொடர்கிறது

අනේ මට මේ වෙලාවේ හරි උපදෙසක් දෙන්න, මං ඊයේ මෙගාකෑශ් එකට 16000ක් ගෙවලා ඉවර කරා , දැන් අද ක්‍රෙඩිට් රුපී එකෙන් ගෙවන්න තියෙන එක ගෙවන්න ඕනේ, මේ වෙලාවේ අතේ සතේ නෑ ලෝන් එක ගත්තෙත් ජොබ් එක නැතුව මාස 3ක් ගෙදර හිටිය නිසා හැබැයි දැන් ජොබ් එකක් කරනවා මේ වෙලාවේ ගෙවාගන්නයි බැරි, මං ලෝන් එක ගත්තේ ඇප් වලින් නෙමෙයි ඔන්ලයින් ඇප්ලයි කරලා, මට තියෙන අවුල එයාලා කන්ටැක්ට් වලට කතා කරයිද කියලා එහෙම වුණෝත් මං ඉන්න ෆීල්ඩ් එකත් එක්ක ජොබ එකත් නැති වෙනවා. හොඳට විස්තර දන්න කෙනෙක් කියන්න පුලුවන්ද ඒ ගැන, ලොකු පිනක්

avatar
Loan Harassment
Dilki ireshika >> "Loan Plus"
Amount: Rs. 32000.00
தொடர்கிறது

Loan plus eken loan ekak gaththa dawas dekak gewanna beri una kiyala Nadu danna puluwanada

avatar
Loan Harassment
දිශානි ජයා >> "FDCA recovery"
Amount: Rs. 12500.00
தொடர்கிறது

mokakda me FDCA kiyanne. Munge wade nadu daanawa kiya kiya massage ewanawa

avatar
Loan Harassment
hansi wicramasinge >> "FDCA recovery"
Amount: Rs. 32000.00
தொடர்கிறது

මෙහෙම එකක් ආවේ කාටද? මොකෙන් එවන්න ඇතිද?

avatar
Loan Harassment
Ajith kaveeshan >> "Loan Plus"
Amount: Rs. 12500.00
தொடர்கிறது

I got this txt from loanplus today morning? This means they will come and visit me ?

avatar
Loan Harassment
nethra liyanage >> "Ceylon"
Amount: Rs. 50000.00
தொடர்கிறது

මේ මගේ අද යාලුවෙක්ට ආව call නම FDCA legal department 😁 පොර ටිකක් බයවෙලා මගේ දැනුමේ හැටියට මන් කිව්වා මචන් මෙහෙම එකක් ලන්කාවේ නෑ කියලා මේ storie eka ඔයාලා ඕන්නම් google කරලා බලන්නකෝ 😏🤣 එහෙම එකක් මන් දන්න තරමට ලන්කාවේ නෑ U.S වල තියනවා අනික FDCA කියන එකේ තේරුම - Federal Food, Drug, and Cosmetic Act (a U.S. law passed in 1938). 🤣 මෙයාලා එතකොට handle කරන්නේ - safety of food, drugs, medical devices, and cosmetics. මෙන්න මේ category විතරයි ඒක තියේන්නෙත් U.S වල Sri Lankawe දැනට මෙහෙම department එකක් නැත 😝 මම මෝඩයෝ දැකලා තියනවා හැබැයි මෙහෙම හරක් දැකලා නැත friends 🙂‍↕️ මෙච්චර තාක්ශනේ දියුනු එකේ Google කරලා වත් බොරුවක් කියපල්ලකෝ 🤮🤣 අනික මගේ යාලුවට ඇහුනා කිව්වා හිනාවෙන සද්ද මාර departments 🌚🤣 FDCA” isn’t a recognized acronym for any legal department or act within Sri Lanka. If you encountered it in a specific document, it might be a typo or a misreference—possibly intended to point to one of the agencies mentioned above, such as the Food Control Administration Unit or Customs.😁 දැන් මට කියවන් එන්න එපා ගත්තනම් ගෙවන්න ඔනේ ගාලා මට ඔවා අදාල නැත 🤬මම loan අරගෙනත් නෑ ගන්නේත් නෑ මගේ office එකේ මට එහා පැත්තේ ලමයට මේ call එක ආවේ ඒ වගේ තව අයට උදව්වක් වෙන්න මම මේක පලකරා පමනී 🙏🏻

avatar
Loan Harassment
sadamali de silva >> "cammelship"
Amount: Rs. 32000.00
தொடர்கிறது

මම ආයතන කිහිපයකින්ම ගත්තා නමුත් මට එක දිගට කැමල් එකේ මගේ කන්ටැක් වලට කෝල් අරන් තිබ්බා.මට මේකට විසදුමක් දෙන්න

avatar
Loan Harassment
Subashini priyadarshi suraweera >> "Amos solutions Pvt ltd"
Amount: Rs. 5000.00
தொடர்கிறது

Amos solutions Pvt ltd Sky valantu Colombo pvt ltd මේ ආයතන දෙකෙන් මට කෝල් කරනවා ගෙදරට හොයාගෙන එනවලු.පුදුම මානසික පීඩනයක් දෙන්නෙ.මොකක්ද කරන්න ඕනා මම

avatar
Loan Harassment
shahsi disanayaka >> "cammelship"
Amount: Rs. 18000.00
தொடர்கிறது

camelship එකෙන් contact list walata කෝල් ගන්නවනේ විසදුමක් නැද්ද ඒවට අදත් අරගෙන ගොඩක් කට්ටියට

🎉 விளம்பரம்
📎 அதிகாரப்பூர்வ புகார் இணைப்புகள்