TrustBridge

📣 வெளிப்படையாகப் பேசுங்கள். உதவி பெறுங்கள். நடவடிக்கை எடுங்கள்.

நியாயமற்ற நடத்தையைப் புகாரளிக்கவும், தகராறுகளைத் தீர்க்கவும், ஆதரவைப் பெறவும் - நிதி, வேலை, வாடகை, பொது சேவைகள் மற்றும் பலவற்றில்.

📣 நடந்து கொண்டிருக்கும் புகார்கள்

தற்போது மதிப்பாய்வு செய்யப்படும் பொதுவில் புகாரளிக்கப்பட்ட புகார்களை உலாவுக.

avatar
Loan Harassment
dasith indika wedasinghe >> "loan me"
Amount: Rs. 50000.00
தொடர்கிறது

Loan me ආයතනයෙන් ණයක්‌ ගත්ත... ගෙවීමට ප්‍රමාද වීම නිසා මගේ selfi photo එක මටත් එවලා මගේ අපකරු ලෙස සදහන් පුද්ගලයටත් යවලා... ඒ photo එක තියෙනවා loan නොගෙව්වොත් හොදින් හෝ නරකින් ගන්නවා කියලා බය කරන්න.... මම FCID, CCID, පොලිස්පතිතුමාට complain කරා.. අනිද්දා නොවීසිදුණු අපරාධ ඒකකය එන්න කියලා තියෙනවා.. මම මුල ඉදලම සටන් කර උන් එකක්..... ගත්ත මුදල හෙමින් ගෙවන්නේ..ඔයාලා එයාලගේ call වලට බය වෙන්න එපා... එතකොටයි උන් ශක්තිමත් වෙන්නේ... උන් මුල්‍ය ආයතන ලෙස ලියාපදිංචි නෑ... එකයි උන් අපිව බය කරන්නේ.... Loan me, cash X, loan plus වලින් loan අරං ඉන්න මේ වගේ අසාධාරණයට ලක්‌ වෙලා ඉන්නවනම් කියන්න....... ඕකුන්ට බය වෙන්න එපා

avatar
Loan Harassment
sujith disanayaka >> "Ceylon"
Amount: Rs. 25000.00
தொடர்கிறது

ada mata policeyata enna kiuwa Welikada ceyloan eke entry ekkak dalalu

avatar
Loan Harassment
Hishara Dilhan >> "On credit"
Amount: Rs. 15000.00
தொடர்கிறது

Mata awa eka post card ekak lium kawareka dalath ne hamotama penna ewala thiyenne

avatar
Loan Harassment
ishu fdz >> "loan me"
Amount: Rs. 100000.00
தொடர்கிறது

Fino Oncredit Ceyloan Loanpal Loanme Laonplus Cashbox මෙ වගෙ තව තිය්න්ව එව්ගෙන් ලොන් අරගෙන් හිර වෙලා ඉන්න්‍ර් ගෙවාගන්න බැරුව ...එයලා අපෙ කන්ටැක්ට් ලිස්ට් එකේ අයට කෝල් කරනවද 😭😭😭😭😭 අපේ පවුද්ගලික චායාරුප ශෙයාර් කරනවද අනෙ එකට මුකුත් කරන්න බැරිද

avatar
Loan Harassment
amali >> "siyarata Assets"
Amount: Rs. 15000.00
தொடர்கிறது

මම රටේ වැදගත් තැනක රස්සවක් කරන කෙනෙක් .මම ලෝන් එක ගෙව්වේ නෑ කියලා සියරට එකේ කෙනෙක් ෆේස් බුක් එකේ ජරා ගෲප් එකක මගේ නම්බර් එක දාලා.හැම කෙනාම අහනවා මම ඩීල් යනවද කියලා.මේකට මට මානසික ප්‍රශ්නයක්.ස්ක්‍රීන් ශොට් දාල ඇති.නම්බර් බ්ලොක් කරන්න කරන්න.එක එක නම්බර් වලින් එනවා.

avatar
Loan Harassment
nilu >> "Cash Avatar"
Amount: Rs. 42600.00
தொடர்கிறது

Sir me dn mata cash avatar eken awe. Mama mechchara gatthe na sir loan eka.... Ada gewwe nattham mage other num walata CL karanawalu... Mokada karanna one sir mama. f you don't make the payment, other numbers will have to be called to claim that you committed fraud. CashAvatar Amount - 42600/= Discount today - 30000/= O.nu - 0283870704 Last chance today

avatar
Loan Harassment
Buddhika udara >> "ATMONLINE"
Amount: Rs. 4000.00
தொடர்கிறது

මට මේ වෙලාවේ මේ ගාන ගෙවාගන්න අමාරුයි මොකද කරන්නෙ

avatar
Loan Harassment
Kasun marasinghe >> "I money gold credit rocket loan"
Amount: Rs. 35000.00
தொடர்கிறது

I money gold credit rocket loan මේ කියන අයතනය මට සහ මගේ බිරිදට කුනුහරුපෙන් බනිනවා.මම මේ සමග කෝල් රෙකෝර්ඩ් ස්ක්‍රීන් ශොට් එවලා ඇති

avatar
Loan Harassment
Sandamini Mendis >> "Cash Avatar"
Amount: Rs. 140000.00
தொடர்கிறது

මම කෑශ් ඇවටර් ආයතනයෙන් 140000 ගත්තා .මේ වෙනකන් මම 147000 ක් ගෙවලා තියෙනවා.ඊයෙත් මම 47000 ක් දැම්මා.සියලුම ස්ලිප් මම එවලා ඇති.නමුත් මට තව 180000 ක් දාන්නලු.මම කොහොමද එච්චර දාන්නේ.මොකක්ද මම කරන්නේ.

avatar
Loan Harassment
Madhushika sanduni >> "pure vista"
Amount: Rs. 15000.00
தொடர்கிறது

මම හදිස්සියක් වෙලා මේ ආයතනයෙන් ලෝන් ගත්තේ.මේ මිනිස්සු මගේ ෆොටෝ ෆේස් බුක් දාලා.වටේට කෝල් අරන් මර ලැජ්ජ කරලා.මගේ ෆෝන් නම්බර් එක පවා අසබ්‍ය සයිට් වල දාලා මට මැරෙන්න හිතිලා තියෙන්නෙ.විස්තර කෝල් රෙකෝර්ඩ් එවලා ඇති

avatar
Loan Harassment
amali wathsala >> "siyarata Assets"
Amount: Rs. 35000.00
தொடர்கிறது

සියරට එකේ +94740135595 නම්බර් එකෙන් .මට හරියට තර්ජනය කරනවා.ඒ වගේම මගේ දුන්නේ නැති නම්බර් වලටත් කෝල් කරලා තර්ජනය කරනවා.මම ගාව සියලුම කෝල් රෙකෝර්ඩින්ග් සහ ස්ක්‍රීන් ශොට් තියෙනවා.මම ඒ සියලුම දේවල් මේ සමග එවලා ඇති.මම මේ පිලිබද 118 සහ පොලිස්පති දැනුවත් කරලා තියෙන්නෙ.ඒ වගේම මගේ ගමේ පොලිසියෙත් මේ පිලිබදව පැමිනිල්ලක් දාලා තියෙන්නෙ.

avatar
Loan Harassment
sachindhi kumaranayaka >> "Cash X"
Amount: Rs. 50000.00
தொடர்கிறது

දන්න කෙනෙක් මට කියන්න මේවයින් එන calls/msgs auto ම block වෙන විදියක්.දවසට calls 100ක් විතර එනවා පුදුම කරදරයක්🙏මේ වගේ msg ආවොත් අපිව hack වෙනවද?Cash x/fino වගේ ඒවයින් web site එකෙන් log වෙලා ලෝන් අරන් තිබ්බත් අපේ contact list එකට access තියනවද එයාලට.අපේ photos එහෙම යවයිද?මොකද ඒකට register වෙද්දිම අපේ id එකත් එක්ක තියන photo එක අපා එයාලට යවනවනේ..එන එන call එක මං block කලා.මට ප්‍රශ්නයක් වෙයිද?අනේ දන්න කෙනෙක් කියන්න.මං මේකේ තව ss එකක් දාලා ඇති.මගේ payment history එක ඉල්ලලා,එහෙම කාව්වාම office එකට එන්නලු.office එක කොහෙද ඇහුවාම ඒකට reply නෑ.pls දන්න කෙනෙක් කියන්න මේ calls msgs නිසා මාව hack වෙයිද.දන්න අයට මගේ photo එක යවයිද?

avatar
Loan Harassment
dasith indika wedasinghe >> "Cash X"
Amount: Rs. 50000.00
தொடர்கிறது

Loan me ආයතනයෙන් ණයක්‌ ගත්ත... ගෙවීමට ප්‍රමාද වීම නිසා මගේ selfi photo එක මටත් එවලා මගේ අපකරු ලෙස සදහන් පුද්ගලයටත් යවලා... ඒ photo එක තියෙනවා loan නොගෙව්වොත් හොදින් හෝ නරකින් ගන්නවා කියලා බය කරන්න.... මම FCID, CCID, පොලිස්පතිතුමාට complain කරා.. අනිද්දා නොවීසිදුණු අපරාධ ඒකකය එන්න කියලා තියෙනවා.. මම මුල ඉදලම සටන් කර උන් එකක්..... ගත්ත මුදල හෙමින් ගෙවන්නේ..ඔයාලා එයාලගේ call වලට බය වෙන්න එපා... එතකොටයි උන් ශක්තිමත් වෙන්නේ... උන් මුල්‍ය ආයතන ලෙස ලියාපදිංචි නෑ... එකයි උන් අපිව බය කරන්නේ.... Loan me, cash X, loan plus වලින් loan අරං ඉන්න මේ වගේ අසාධාරණයට ලක්‌ වෙලා ඉන්නවනම් කියන්න....... ඕකුන්ට බය වෙන්න එපා

avatar
Loan Harassment
janaka dabare >> "loan me"
Amount: Rs. 32000.00
தொடர்கிறது

මට අද මැසේජ් එකක් ආවා.ගෙවීම් පැහැර හැරලා නිසා මගේ හිතවතුන්ට මේ ගැන දැනුවත් කරනවා කියලා, තව පෝස්ට් කාඩ් එයිලු.තර්ජන ගොඩයි.

avatar
Scam or Fraud
නිශා සෙව්වන්දි >> "loan me"
Amount: Rs. 3900.00
தொடர்கிறது

මාස ගානකට කලින් ප්‍රිල් කරපු ෆෝම් එකට මට පෙරේදා කෝල් කරල බලෙන්ම ලෝන් එක දුන්නා ලෝන් මී එකෙන් නොගෙව හිටියොත් පෝන් එක හැක් කරයිද 🤭😁

avatar
Loan Harassment
adhi aththanayaka >> "loan me"
Amount: Rs. 32000.00
தொடர்கிறது

FC Associates කියන එකෙන් මට විරුද්දව නඩුවක් ගොනු කරනවා කියන්නේ.මම ස්ක්‍රීන් ශොට් දාලා ඇති

avatar
Loan Harassment
greshani charunika >> "loan me"
Amount: Rs. 25000.00
தொடர்கிறது

මගේ රැකියා ස්තානයට මේල් දානවලු.ඒ වගේම මගේ නිවසට එනවලු.මේ දේවල් මෙයාලට ඇත්තටම කරන්න පුලුවන්ද? මම මැසේජ් එකේ ස්ක්‍රීන් ශොට් එක එවලා ඇති

avatar
Loan Harassment
chathura >> "Ceylon"
Amount: Rs. 50000.00
தொடர்கிறது

මට අද සිලෝන් එකෙන් ලෝයර් කෙනෙක් ලියුමක් එවලා නීති කටයුතු කරනවා කියලා.මොකද මම කරන්නේ?ලියුම එවලා ඇති බලන්න

avatar
Loan Harassment
pyumi ran ru >> "loan me"
Amount: Rs. 15000.00
தொடர்கிறது

අද මට FC Associates කියන නීතිමය අංශයෙන් මැසේජ් එකක් දාලා තිබ්බා.මොකද මම කරන්නෙ.

avatar
Loan Harassment
gayan padmakumara >> "Loan Plus"
Amount: Rs. 75000.00
தொடர்கிறது

නීතිමය දෙපාර්තමේන්තුව [මූල්‍ය වංචා නීති අංශය] ඔබගේ නමට විරුද්ධව මූල්‍ය වංචා උල්ලංඝනය නීතිය යටතේ #LOANPLUS ආයතනය විසින් පැමිණිල්ලක් දමා ඇත. 2025.09.03 දිනට පෙර #LOANPLUS ආයතනයෙන් ලබාගත් ඔබගේ ගත් ණය මුදල ගෙවීම්ට FDCA නීතිමය දෙපාර්තමේන්තුවෙන් අවසන් අවස්ථාව ලබා දේ. 2025.09.03 ප.ව 08.00න් පසු ගෙවීම් බාරගනු නොලෙබෙන බව සහ ඔබගේ නමට සහ ඔබගේ ඇපකරුවන්ගේ නමට වැටී තිබෙන මූල්‍ය වංචා උල්ලංඝනය නීතියට පටහැනි වීම පැමිණිල්ල 2025.09.15 වන දින උසාවියට ඉදිරිපත් කරන බව සහ අදාල පොලිස් මූලස්ථාන වෙත දැනුවත් කරන බව කරුණාවෙන් දන්වා සිටිමි. ඔබ ඔබේ ණය මුදලෙන් අඩක් ගෙවා ඇතිනම් ණය මුදලට අවශ්‍ය ඉතුරු ණය මුදල ගෙවීමට හැකියාව ඇත. ඔබ ගෙවීම් සිදු කලේ නම් ගනුදෙනු කල රිසිට් පතෙහි පින්තූරයක් හෝ මෙම දුරකථන අංකයට (0721753042) එය දැනුවත් කරන බව කරුණාවෙන් දන්වා සිටිමු. මෙය ඔබගේ ණය මුදලට අදාල ඇපකරුවන් සදහා ද අයත් වන බව දන්වා සිටිමු. ඹක එවලා තියෙන්නේ මාගේ නෝනගේ පොන් එකට මම මොකක්ද කරන්න ඹනේ මේකට

🎉 விளம்பரம்
📎 அதிகாரப்பூர்வ புகார் இணைப்புகள்