TrustBridge

📣 வெளிப்படையாகப் பேசுங்கள். உதவி பெறுங்கள். நடவடிக்கை எடுங்கள்.

நியாயமற்ற நடத்தையைப் புகாரளிக்கவும், தகராறுகளைத் தீர்க்கவும், ஆதரவைப் பெறவும் - நிதி, வேலை, வாடகை, பொது சேவைகள் மற்றும் பலவற்றில்.

📣 நடந்து கொண்டிருக்கும் புகார்கள்

தற்போது மதிப்பாய்வு செய்யப்படும் பொதுவில் புகாரளிக்கப்பட்ட புகார்களை உலாவுக.

avatar
Loan Harassment
Asanka Perera >> "Cash X"
Amount: Rs. 162000.00
தொடர்கிறது

Cash X කියන ආයතනයෙන් lone එකක් ගත්තා රුපියල් 70000 /= මාස 2 තිස්සේ නය දීර්ග කලා තවත් ගෙවන්න කියලා කියනවා සහනයක් දෙන්නත් බෑ කියලා කියනවා

avatar
Scam or Fraud
මංජුල >> "Online loan companies"
Amount: Rs. 0.00
தொடர்கிறது

ඔන්ලයින් ලෝන් මාර පිලිලයක්. මේ පිලිබදව ආන්ඩුව මාර විදිහට මුනිවත රකින්නේ. මට පේන්නේ මුන් ලියාපදිංචි වෙලා ඉන්නේ වෙන වෙන industry කරන විදිහට නේ. ඒ ලියා පදින්චි ආයතන නමින් මුන් පට්ට tax එකක් ගෙවනවා ඇති වෙලාවට කලාවට. අනික මුන් ලෝන් දෙන්නේ එක නමකින්, උදා. Cashx. හොයලා බලන්න ඒ නමින් ආයතනයක් ලියාපදිංචි නැහැ. සල්ලි නැවත ගෙවන්න බැන්කු ගිනුම් දෙන්නේ නැහැ. දෙන්නේ pay& go කියලා එකකින් සල්ලි ගෙවන්න. ඒ ආකාරයට කරන ගෙවීම් track වෙන්නේ නැහැ . මුන් පොඩි පහේ ගානක්ද හොයන්නේ. මිනිස්සුන්ට මාර පීඩනක් දීලා ගන්නෙ මේ සල්ලි. මේක හරියට address කලොත් ආන්ඩුවට කර අරින්න බැහැ.

avatar
Loan Harassment
mithu mithu >> "siyarata Assets"
Amount: Rs. 320000.00
தொடர்கிறது

Siyarata eken mage contact nmbs walata aran mata den kiyanawa lamyinge iskolawalatath araan kiyanawa kiyala mata cl aran baninawa okkoma contact walata ganida

avatar
Scam or Fraud
Shashi Kaushi >> "deposit Thief"
Amount: Rs. 0.00
தொடர்கிறது

මේ ගෑනි ගැනත් බලන්න...අහුවෙන්න එපා...ලෝන් දෙනවා කියලා...සල්ලි අරගෙන නම්බර් බ්ලොක් කරලා දානවා..අහුවෙන්න එපා..😔

avatar
Loan Harassment
sulakshana indrajith >> "Cash X"
Amount: Rs. 10000.00
தொடர்கிறது

අදම මගේ ගත්ත සල්ලි ඉල්ලනවා පස්සේ චුරු චුරු ගාන්න එපාලු.මට තර්ජනය කරනවා.මෙයාලත් දැන් හරිම නරක විදිහට බනිනවා.

avatar
Loan Harassment
Maduranga Chinthana >> "Ceyloan lanka tech PVT"
Amount: Rs. 60000.00
தொடர்கிறது

Ceyloan eken man 60000k gaththa.mata gewaganna beri una.den mage wifege nangita call karala baninawalu.mata nadu danawa kiyala baninawa.60000ta 151900k gewanna kiyanawa.mata gewaganna widiyak ne.

avatar
Loan Harassment
supun sameera >> "Cash Avatar"
Amount: Rs. 100000.00
தொடர்கிறது

මගේ වයිෆ්ට එවලා මිස් සල්ලි දාපන් නැත්නම් පොලිසියට වරෙන් කියලා.ඒ වගේම විනාඩි 5න් ලක්ශය දාපන් නැත්නම් බලපන් වෙන දේ කියලා.මේ සමග ස්ක්‍රීන් ශොට් සහ කෝල් රෙකෝර්ඩ් එවලා ඇති.

avatar
Loan Harassment
sapumal ekanjayaka >> "On credit"
Amount: Rs. 224900.00
தொடர்கிறது

මට නඩු දානව කියලා එන්තරවාසි එනවා ඔන්ක්‍රෙඩිට් එකෙන් එහෙම කරන්න පුලුවන්ද?

avatar
Loan Harassment
කවුශි දිසානායක >> "loan me"
Amount: Rs. 12500.00
தொடர்கிறது

0773545114 කියන නම්බර් එකෙන් මට කතා කරලා කියනවා.පොලිසියට කියලා කරගන්නලු.මොන තරම් කැත කතාවක්ද ගෑනු කෙනෙක්ට මේ මනුස්සයා කියන්නේ

avatar
Loan Harassment
sachindi kumaranayaka >> "Cash X"
Amount: Rs. 25000.00
தொடர்கிறது

Hi mama cash x eken and fino eken loan ekak gatta.eka dn me mase due date ekata gewa ganna bari wela kalaya deerga karaganna kiyla mata 25000s ganak gewanna kiuwa.bayatama mn gewwa.oken gatta loan mn hama ekakma wage settle kala habai mata me para gewa ganna salli na.mewa nisa mn hodatama hira una poliyama gewala munta.eth mata dn bayai meyala social media hari mona hari karala mata lajja karaida kiyla.gatta loan walata thun hathara gunayak mn salli gewala athi gini poliya.pls danna kenek kiyanna geuwe nathi unoth meyala mona wage actions ganida e gana mata bayai mokada mata mehema una first time.pls help me

avatar
Loan Harassment
සෝමදාස >> "loan me"
Amount: Rs. 15000.00
தொடர்கிறது

මට එක දිගට කෝල් එනවා .මගේ රස්සාව කරන තැනටත් කෝල් කරනවා .මට නඩු දානවලු මොකක්ද මම කරන්න ඕන.

avatar
Loan Harassment
Sewwandi ayeshika >> "Go cash plus,cash awater"
Amount: Rs. 50000.00
தொடர்கிறது

Man go cash plue,cash avater eken loan gaththa..palamu dewani naya warika man gewwa..dan me amaru kalayak mata..godak prashna nisa gewaganna hari amarui..mage contact walata katha kara kara matath call dela hariyata jara vidiyata baninawa...mekata mokada karanne

avatar
Loan Harassment
KTN >> "FastRupee"
Amount: Rs. 68000.00
தொடர்கிறது

Mama Fastrupee eken gaththa naya okkoma piyewwa Rs 68,000.00 (31st July 2025), in pasu ownta mama email magin ha call ekakking danuwath kara mage profile eka close karala mage details egollange system eken ain karanda kiyala, adatath mage profile eka delete karala naha, mage details hold karagena innawa. Mata hamadama wage messages evanawa naya ganda kiyala, Mekata udau karanda puluwanda.

avatar
Scam or Fraud
Prasad Anjula Rathnayake >> "pumpking loan"
Amount: Rs. 0.00
தொடர்கிறது

pumking loan එකෙන් මට බලෙන් ලෝන් දෙන්න අහනවා.බලන්නකෝ

avatar
Loan Harassment
Anne >> "Loan Plus"
Amount: Rs. 35000.00
தொடர்கிறது

Ada mata loanplus eken fernando kiyala kenek husbandta msg karala tibba salli gwwanna kiyala.. mage id pic ekath ekka verified photo eka dala .. me wwlawe mata gewanna amarui... eyala police ehema nadu danawada .. poddak mata kiyannako mekata wisadumak

avatar
Loan Harassment
දිල්හානි >> "On credit"
Amount: Rs. 100000.00
தொடர்கிறது

Oncredit eken mge wada karana thanata ada cll kla e wagema contact number walatath call krnwa mn 100000k gatta mt dn eka gewagnna widihak na manasikawa watila inne uparimayen dawasata call enawa godak 100000k gatte dn 167000k gewanna kiyla mg enwa mata nadu daida me company walin mt me wada krna thanata call eka nawaththanna gnna puluwan kriyamargayak ndd lajja krnaw cll krla

avatar
Loan Harassment
හර්ශන රාජවංශ >> "Moningo.lk"
Amount: Rs. 100000.00
தொடர்கிறது

නම - @@@@@@@@@@@@@ ශ්‍රී.ල.හැ.අ. / ජා.හැ.######### MONIGO ආයතනය වෙතින් ඔබ ලබාගත් ණය මුදලේ ගෙවීම් පැහැර හැර ඇති බැවින් අදාළ මුදල් අය කරගැනීමට හෝ නීතිමය පියවර ගැනීම සදහා අප ආයතනය වෙත ඔබගේ ගිණුම එවා ඇති බව මෙයින් නිවේදනය කර සිටිමු. 2006 අංක 19 දරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත යටතේ විද්‍යුත් ලේඛන, ශ්‍රව්‍ය පටි සහ විද්‍යුත් තොරතුරු සාක්ෂි ලෙස භාවිතා කරමින් නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ඔබට දැනුම් දීමටයි මෙය. නීති කාර්යාලය හරහා අපි මේ පිළිබඳව ඔබට දැනුම් දීමට උත්සාහ කළෙමු. මෙම සියලු සාධක මත පදනම්ව, ණය මුදල නොගෙවීම සම්බන්ධයෙන් එනම් 2025/08/04 වන දින වැල්ලවත්ත පොලිස් ස්ථානයේ FIR ගොනු කිරීමට බලාපොරොත්තු වේ. ස්තුතියි. මෙයට, ගයාන් සේනානායක, නීති අංශය, රණවීර නීතිමය කාර්යාලය. Me tiyenne monigo eken mata 28.08.25 wellawatte police station eke FIR gonu karanawa kiyala ewapu msg eka.

avatar
Loan Harassment
තිලිණ >> "loan me"
Amount: Rs. 32000.00
தொடர்கிறது

POLICE COMPLAINT LOAN ME FULL NAME - $$$$$$$ ADDRESS-@#@@#### COMPLAINT NUM - L95281790 CON PER DETAILS -+++++++++ loan amount-$$$$$$$$ Loan me eken demma kiyana complain eka kohe dalada kiyalawat ne complain nun ekak ewala. Legel unit eken kiyala. 0768401762 number eka

avatar
Loan Harassment
ruwanthika madusanka >> "Loan Plus"
Amount: Rs. 100000.00
தொடர்கிறது

Loanplus eken mta ada awe. නීතිමය දෙපාර්තමේන්තුව [මූල්‍ය වංචා නීති අංශය] ඔබගේ නමට විරුද්ධව මූල්‍ය වංචා උල්ලංඝනය නීතිය යටතේ පැමිණිල්ලක් ලැබී ඇත. 2025.08.12 දිනට පෙර ඔබ #Loanplus නැමැති ආයතනයෙන් ගත් ණය මුදල ගෙවීම්ට FDCA නීතිමය දෙපාර්තමේන්තුවෙන් අවසන් අවස්ථාව ලබා දේ. 2025.08.12 න් ප.ව 12.00න් පසු ගෙවීම් බාරගනු නොලෙබෙන බව සහ ඔබගේ නමට සහ ඔබගේ ඇපකරුවන්ගේ නමට වැටී තිබෙන මූල්‍ය වංචා උල්ලංඝනය නීතියට පටහැනි වීම පැමිණිල්ල 2025.08.13 වන දින උසාවියට ඉදිරිපත් කරන බව කරුණාවෙන් දන්වා සිටිමි. ඔබ ඔබේ ණය මුදලෙන් අඩක් ගෙවා ඇතිනම් ගත් ණය මුදලට අවශ්‍ය ඉතුරු ණය මුදල ගෙවීමට හැකියාව ඇත. ඔබ ගෙවීම් සිදු කලේ නම් ගනුදෙනු කල රිසිට් පතෙහි පින්තූරයක් හෝ මෙම දුරකථන අංකයට (0721753042) එය දැනුවත් කරන බව කරුණාවෙන් දන්වා සිටිමු. මෙය ඔබගේ ණය මුදලට අදාල ඇපකරුවන් සදහා ද අයත් වන බව දන්වා සිටිමු.

avatar
Loan Harassment
rashmika pawan >> "Cash X"
Amount: Rs. 75000.00
தொடர்கிறது

මට එක සැරයක් කෝල් එකක් ආව බොරැල්ල පොලීසියෙන් කියල. තව පැය 3ක් ඇතුලත සල්ලි ගෙවන්න, නැත්තම් හෙට උදේට අත්අඩංගුවට ගන්නව කියල. මට තේරුණා බොරුවක් කියල. මම පහුවදා උදේම අපිට අදාල පොලීසියට ගිහින් මේ ගැන කිව්ව. එයාල කිව්ව එහෙම කොහොමද මිනිස්සුන්ව අත්අඩංගුවට ගන්නෙ කියල පොලීසියෙ අය කෝල් එකක් ගත්ත ඒ නම්බරේට අරගෙන මුලින් උන් පිලිගත්ටෙ නෑ. රෙකෝඩින් පෙන්නුවම පිලිගත්ත. පස්සෙ පිංසෙන්ඩු උනා රස්සාවට කරනෙ කියල. ඊට පස්සෙ පොලීසියෙන් කිව්ව අයෙ ඔහොම කරොත් දෙපාර්තමේන්තුවට අපහාස කරපු එකට නඩු දානව කියල උට. එදයින් පස්සෙ කෝල් ආවෙ නෑ ඒ කපැනියෙන්

🎉 விளம்பரம்
📎 அதிகாரப்பூர்வ புகார் இணைப்புகள்