📣 வெளிப்படையாகப் பேசுங்கள். உதவி பெறுங்கள். நடவடிக்கை எடுங்கள்.
நியாயமற்ற நடத்தையைப் புகாரளிக்கவும், தகராறுகளைத் தீர்க்கவும், ஆதரவைப் பெறவும் - நிதி, வேலை, வாடகை, பொது சேவைகள் மற்றும் பலவற்றில்.
சிக்கலை மதிப்பாய்வு செய்து உங்கள் கருத்தை அல்லது ஆலோசனையை இடுகையிடுங்கள்.
📅 புகார் தேதி: August 28, 2025
📁 வகை: Loan Harassment
👤 புகார் அளித்தவர்: rashmika pawan
💰 சர்ச்சைக்குரிய தொகை: 75000.00
මට එක සැරයක් කෝල් එකක් ආව බොරැල්ල පොලීසියෙන් කියල. තව පැය 3ක් ඇතුලත සල්ලි ගෙවන්න, නැත්තම් හෙට උදේට අත්අඩංගුවට ගන්නව කියල. මට තේරුණා බොරුවක් කියල. මම පහුවදා උදේම අපිට අදාල පොලීසියට ගිහින් මේ ගැන කිව්ව. එයාල කිව්ව එහෙම කොහොමද මිනිස්සුන්ව අත්අඩංගුවට ගන්නෙ කියල පොලීසියෙ අය කෝල් එකක් ගත්ත ඒ නම්බරේට අරගෙන මුලින් උන් පිලිගත්ටෙ නෑ. රෙකෝඩින් පෙන්නුවම පිලිගත්ත. පස්සෙ පිංසෙන්ඩු උනා රස්සාවට කරනෙ කියල. ඊට පස්සෙ පොලීසියෙන් කිව්ව අයෙ ඔහොම කරොත් දෙපාර්තමේන්තුවට අපහාස කරපු එකට නඩු දානව කියල උට. එදයින් පස්සෙ කෝල් ආවෙ නෑ ඒ කපැනියෙන්
එහෙමද?