📣 வெளிப்படையாகப் பேசுங்கள். உதவி பெறுங்கள். நடவடிக்கை எடுங்கள்.
நியாயமற்ற நடத்தையைப் புகாரளிக்கவும், தகராறுகளைத் தீர்க்கவும், ஆதரவைப் பெறவும் - நிதி, வேலை, வாடகை, பொது சேவைகள் மற்றும் பலவற்றில்.
சிக்கலை மதிப்பாய்வு செய்து உங்கள் கருத்தை அல்லது ஆலோசனையை இடுகையிடுங்கள்.
📅 புகார் தேதி: September 10, 2025
📁 வகை: Loan Harassment
👤 புகார் அளித்தவர்: වත්සලා
💰 சர்ச்சைக்குரிய தொகை:
මාර්ගගත ණය සයපන Amos Solution (Pvt) limited නම් ආයතනයකින් මා මාර්ගගත ආකාරයට ගත් ණය මුදලක් සම්බන්ධයෙන් යැයි පවසමින් එම ආයතනයේ සේවකයින් විසින් මාගේ දුරකථනයේ ගබඩා කොට ඇති දුරකථන අංකයන්ට ඇමතුම් ලබා ගනිමින් ඔවුන්ද මෙම ණය මුදලේ ඇපකරැවන් බව පවසමින් හා මා පිළිබඳ අසත්‍ය දෑ පවසමින්මේ මෙහොතේ මා ලැජ්ජාවට හා අපහසුතාවයට පත් කරමින් සිටී.මා එම කිසිදු පුද්ගලයෙක් ඇපකරුවන් වශයෙන් නම් කොට නැත. මේ ආකාරයෙන් මා ලැජ්ජාවට පත් කිරීමට මා ඔවුනට අවසර ලබා දී නැත.තවද මාගේ පුද්ගලික දත්ත වෙනත් පාර්ශවයන්ට ලබා දීමට මා ඔවුනට අවසර ලබා දී නැත. තවදුරටත් මා ලැජ්ජාවට පත් කරන බව පවසා තර්ජනය කරයි. මේ පිළිබඳව මා 118 පැමිණිි පද්ධතිය හරහා 08/08/2025 දින පැමිණිලි අංක ECS24759141 යටතේ හා 26/08/2025 දින Teligp පද්ධතිය හරහා ද පැමිණිලි ඉදිරිපත් කල අතර මේ දක්වා ඒවාට ප්‍රතිචාර ලැබී නැත. මේ පිළිබඳව විමර්ශනය කර මෙම වංචාකරුවන්ගේ හිංසාකාරී ක්‍රියා නවත්වා දෙන මෙන් ඉල්ලමි ඔවුන්ගේ දුරකථන අංක 0743651039 076 378 8159 0770341680 ලිපිනය P. T. Hiran supun pitipana, Amos solution pvt ltd, Level b4, No 192/10 9th lane, Nawala road, Kotte මෙහෙම එකක් ආව මොකක්ද කරන්න පුලුවන්
හා කමක් නෑ කරන්න කියන්න