📣 வெளிப்படையாகப் பேசுங்கள். உதவி பெறுங்கள். நடவடிக்கை எடுங்கள்.
நியாயமற்ற நடத்தையைப் புகாரளிக்கவும், தகராறுகளைத் தீர்க்கவும், ஆதரவைப் பெறவும் - நிதி, வேலை, வாடகை, பொது சேவைகள் மற்றும் பலவற்றில்.
சிக்கலை மதிப்பாய்வு செய்து உங்கள் கருத்தை அல்லது ஆலோசனையை இடுகையிடுங்கள்.
📅 புகார் தேதி: September 12, 2025
📁 வகை: Loan Harassment
👤 புகார் அளித்தவர்: Nilushi cooray
💰 சர்ச்சைக்குரிய தொகை: 32000.00
TECHNOFIN Pvt (Ltd)– Digital Lending Platform – Legal * Division Final Legal Notice Regarding Outstanding Loan Despite multiple reminders, your continued avoidance indicates deliberate negligence and potential financial misconduct. Therefore, legal action will be initiated through our lawyer after 2:30 PM on September 15th, 2025, to recover the outstanding loan. All legal documents (Letter of Demand, Mediation Notices, Notarial Writs) will be sent to the address on your loan application or National ID. අප විසින් ඔබ වෙත දිගින් දිගටම කල දැනුම් දීම් නොසලකා හරිමින් ආයතනය මගහරිමින් සිටින බැවින් සාවද්‍ය මුදල් පරිහරණය සාපරාධී විශ්වාසය කඩ කිරීම සහ මුදල් වාංචා යන වරද යටතේ ඔබට විරුද්ධව නීතිමය පියවරගෙන සුදුසු අදිකරණයකදී නඩු පවරා එම මුදල් නැවත අයකරගැනීමට කටයුතු කරන ලෙස අපගේ නීතීඥ තුමා වෙත 15/9/2025 ප.ව 2.30න් පසු යොමුකරනු ඇත. ඔබ ලබාදී ඇති ණය අයදුම්පතේ ලිපිනයට හෝ හැදුනුම්පතේ ඇති ලිපිනයට ඉදිරියේදී යොමුකරන එන්තරවාසි,සමත මණ්ඩල කැදවීම් ලිපි, නොතීසි ආදී නීතිමය කටයුතු වලට අදාල ලියවිලි ලැබෙනු ඇත. මේ විදිහට එවනවා මෙයාලා මොකද කරන්නෙ
එයාල එහෙම කිව්වට එයාලට කරන්න දේවල් නෑ