📣 வெளிப்படையாகப் பேசுங்கள். உதவி பெறுங்கள். நடவடிக்கை எடுங்கள்.
நியாயமற்ற நடத்தையைப் புகாரளிக்கவும், தகராறுகளைத் தீர்க்கவும், ஆதரவைப் பெறவும் - நிதி, வேலை, வாடகை, பொது சேவைகள் மற்றும் பலவற்றில்.
சிக்கலை மதிப்பாய்வு செய்து உங்கள் கருத்தை அல்லது ஆலோசனையை இடுகையிடுங்கள்.
📅 புகார் தேதி: September 16, 2025
📁 வகை: Loan Harassment
👤 புகார் அளித்தவர்: Dileepa danajnaya
💰 சர்ச்சைக்குரிய தொகை: 50000.00
Loan Plus එක රෙජිස්ටර් කම්පැනි එකක් ද කියලා බලාගන්නේ කොහොමද. රුපියල් 5000කට 15000ක් ඉල්ලනවා. 🏃♂️ ගත්ත ගාන දීලා පාඩුවේ ඉන්න හැදුවේ. දැන් මට එක දාන්න හිතෙනෙත් නැ. දැන් මේ අය රෙජිස්ටර් උන කම්පැනි එකක්ද කියලා දැනගන්න තිබ්බොත් මට පාඩුවේ හිටියහැකි. දන්න කෙනෙක් ඉන්නවනම් මාව පොඩ්ඩක් දැනුවත් කරන්න Loan Me එක ගැන please ♥️
සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරලා තියෙන්නේ !!පුද්ගලික මුදල් දෙන්න දැනට නීතිමය බාදාවක් නෑ !!අලුතින් එන පනතේදී අනිවාර්යයෙන්ම ලියාපදිංචි විය යුතුයි !!👍👍👍👍👍👍👍