📣 வெளிப்படையாகப் பேசுங்கள். உதவி பெறுங்கள். நடவடிக்கை எடுங்கள்.
நியாயமற்ற நடத்தையைப் புகாரளிக்கவும், தகராறுகளைத் தீர்க்கவும், ஆதரவைப் பெறவும் - நிதி, வேலை, வாடகை, பொது சேவைகள் மற்றும் பலவற்றில்.
தற்போது மதிப்பாய்வு செய்யப்படும் பொதுவில் புகாரளிக்கப்பட்ட புகார்களை உலாவுக.
0702437615 මේ නම්බර් එකෙන් කෝල් කරලා එයා නීති කාර්‍යාලයක කෙනෙක්ලු .ලෝයර් කෙනෙක් කිව්වා .හැබැයි එහෙම නම් පෙනුනේ නෑ.
0779085039 කියන නම්බර් එකෙන් මට කෝල් කරලා කියනවා 3 ට කලින් 30000 ක් ගෙවන්නලු.කාගෙන් හරි ඉල්ලලා .ඒකත් කාලය දීර්ග කරගන්න.ඒක ලෝන් එකෙන් අඩු කරන්නෙත් නෑලු.මේක හරිම අසාදාරනයි
Sharing my personal details to everyone I'm not paying loan
මම ලොකු හදියක් වෙලා මෙයාලගෙන් ලෝන් ගත්තේ .මෙහෙමයි කියලා දන්නවා නම් කොහොමත් ගන්නේ නෑ.මම කනැට්ක් නම්බර් 3 කටයි දුන්නේ.ඒත් දැන් වටේටම කෝල් අරන් මම ගැන බොරු කියනවා.මොකක්ද මම කරන්නේ
මම මේකෙන් රිපියල් 7000 ක් ගත්තා.මම හදිස්‍යේ අසනීප උනා.ඉතිං මට ගෙවන්න බැරි උනා.දැන් මෙයාලා මගේ ෆොටෝ එක වටේම ශෙයාර් කරනවා මම මොකද කරන්න ඕනා
මාග හොයන්න දවස් දෙකක් ගෙදරට ගියාලු.ඔෆිස් එකටත් ගියාලු.මගේ අයව දනුවත් කරයිද? ගෙදරට එයිද? ඔෆිස් එකට එයිද? එහෙම උනොත් වහ කන්න තමයි වෙන්නෙ.
0762434048 කියන නම්බර් එකෙන් ලෝයර් කෙනෙක් වගේ කතා කලා.කතා කරලා කිව්වා මට නඩු දානවා කියල.මෙයාල නම් මහම කරුමයක්.මම දැන් අවුරුද්දක් තිස්සේ ඉදන් ගෙවනවා.තාම නෑනේ මේක ඉවරයක්
ෆාස්ට් රුපී නීති අංශයෙන් මට කෝල් කලා.එයාලා කියනවා සමත මන්ඩලේට ආවත් එකයි නවත් එකයිලු.එයාලා නඩු දානවලු.මොකද කරන්නෙ.ආපු නම්බර් එක සහ වොයිස් එක දාලා ඇති
මම පාරිබෝගික විශ්වාසය පලුදු කලාලු.මට ඉදිරියේදි දැඩි නීතිමය පියවර ගන්නවලු.මම ස්ක්‍රීන් ශොට් එවලා ඇති බලන්න
FC Associates කියලා නීති කාර්‍යාලයෙන් මට නඩු දානවා කියලා මැසේජ් එනවා මොකක්ද කරන්නෙ?
අද මට poojani dissanayake කියලා lawyer කෙනෙක්ගෙන් කෝල් එකක් ආවා.fino එකෙන් ගත්ත ලෝන් එක මට ගෙවාගන්න බැරි උන නිසා...මං ආන්සර් කරේ නම් නෑ...එයා ඇත්තටම ලෝයර් කෙනෙක්ද?..ඔයාලටත් එහෙම කෝල් ආවද??
මම ගත්තේ රුපියල් 5000 යි.ඒකත් මගේ දූරියන් බිස්නස් එක කරන්න.අන්තිමට ඒවත් කුණු උනා.සල්ලි නැති උනා.මම ලමයි දෙන්නත් එක්ක පාරෙ බිස්නස් එක කලේ.දැන් මට පුදුම වදයක් දෙන්නෙ.
මං cash x eken 10000k gaththa..23000k wela කෝල් කරලා වද දෙනවා ගෙදර එනවා කියනවා ශානි අබේසේකර ට කියනවලූ Rocet lone eken gewagena. Dan Poli wela 23000 k
මට දිල්ශාන් වීරසේකර කියන ලෝයර්ගෙන් අවසන් සිහි කැදවීම කියල ලියුමක් ආවා.මොකද කරන්නේ
මම සල්ලි ගෙව්වේ නෑ කියලා මට 25 පොලිසියට එන්න කියල මැසේජ් එකක් එවලා.එහෙම එයාලට එන්න කියන්න පුලුවන්ද එයාලට.
0706187863 කියන නම්බර් එකෙන් මට පොලිසියෙන් කියල තර්ජනය කලා.ඊට පස්සේ කියනවා එක පාර ගෙව්වොත් ඩිස්කවුන්ට් එකක් දෙන්නම් ලු.මාසෙට 10000 ගානේ දෙන්නම් කිව්වත් බෑ කියනවා මොකද කරන්නෙ.මම ගෙවන්න උත්සහ කරලත් ඒත් එපා කියනවනේ
මට මේ අයතනයෙන් මම ඇග්‍රීමන්ට් එකකට අත්සන් කලා කියලා තර්ජනය කරනවා.එයාලා මගේ ෆොටෝ ශෙයාර් කරනවලු.කන්ටැක්ස් වලට කතා කරනවලු.වැඩ ගොඩක් කරනවලු .එහෙම පුලුවන්ද ?
Loan Plus හා Cash X ආයතනයන් මගින් ලබා ගත් මුදල ගෙවා අවසන් කර අතර, පොලි හා දඩ මුදල් ගෙවීමට නොහැකි බව හා එව ලබා ගැනීමට අවශ්‍යනම් නිත්‍යානුකුල කටයුතු කරන ලෙස ලිඛිතව හා වාචීකව දන්වා සිටියදීත් යම් බලපෑම් කරන අතර...... සමස්ථ Online Loan ජාවාරම්කාරයන්ට පොදුවේ පාඩමක් ඉගැන්වීමේ අරමුණින් ඉහත ආයතන දෙකට විරුද්ධව..... 1. මානසික නිදහසට බාධා කිරීම 2. නිත්‍යානුකුල නොවන බලපෑම් යටතේ නඩු මර්ගීකව කටයුතු කිරීමට මම අදහස් කරමි. එහිදී 1. ඒම ආයතන වලින් සිදුකරන ජාවාරම පිළිබද 2. නිත්‍යානුකුල නොවන පරිදි ලංකාව තුල මුදල් ව්‍යාපාර වල යෙදවීම 3. ඒම ආයතන වල ලියාපදිංචිභාවය ආදී කරුණු පිළිබද අභියෝගයට ලක් කල හැකි බැවින් මා මෙහි admin තුමන්ගෙන් හා ඔබගෙන් බලාපොරොත්තු වන්නේ ඒ සදහා හොද lawyer කෙනක් ඔබ දන්නේ නම් මා හට සම්බන්ධ කර දෙන ලෙසයි...
0775663152 මේ number eken මට කෝල් කරලා පොලිසියට යන්න කිව්වා ලෝන් ඒක ගෙව්වේ නැ කියලා මෙහෙම කරයිද ඇත්තටම මේ කතා. කලේ නුගේගොඩ පොලිසියෙන් කිව්වා
මේක අලුත් ලෝන් කම්පැනි එකක්.මේකෙන් මට මහ පුදුම මානසික වදයක් දෙන්නේ.ස්ක්‍රීන් ශොට් එවලා ඇති බලලා මට සහනයක් කරන්න සර්