TrustBridge

📣 வெளிப்படையாகப் பேசுங்கள். உதவி பெறுங்கள். நடவடிக்கை எடுங்கள்.

நியாயமற்ற நடத்தையைப் புகாரளிக்கவும், தகராறுகளைத் தீர்க்கவும், ஆதரவைப் பெறவும் - நிதி, வேலை, வாடகை, பொது சேவைகள் மற்றும் பலவற்றில்.

📣 நடந்து கொண்டிருக்கும் புகார்கள்

தற்போது மதிப்பாய்வு செய்யப்படும் பொதுவில் புகாரளிக்கப்பட்ட புகார்களை உலாவுக.

avatar
Loan Harassment
Erangika de silva >> "Cash X"
Amount: Rs. 13500.00
தொடர்கிறது

මට අද දවල් 12 ට කලින් 8550 ක් දාලා කාලය දීර්ග කරගන්න ඕනා කිව්වා නැත්නම් මෙයාලා මට විරුද්දව නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා කිව්වා.මේ 8500 ක් දැම්මා කියලා මෙයාලා මගේ ණය මුදලෙන් අඩු කරන්නේ නෑ

avatar
Loan Harassment
migara >> "loan me"
Amount: Rs. 50000.00
தொடர்கிறது

මම සෑහෙන හිර වෙලා ඉන්නේ මේ ලෝන් වලින්.මොකක්ද කරන්නෙ

avatar
Loan Harassment
vidarshika priyadarshani amarasinghe >> "technofin"
Amount: Rs. 20000.00
தொடர்கிறது

අද මට පොලිස් පැමිණිල්ලක් සහ සමත මන්ඩල් දානවා කිව්වා.මෙහෙම එයාලා කරනවද ?

avatar
Loan Harassment
Diroshan >> "Cash X"
Amount: Rs. 75600.00
தொடர்கிறது

අද මට එන්තර වාසියක් ආවා P G D ranjan කියලා ලෝයර් මහත්තයෙක්ගෙන් .මට නඩුවක් දායිද මෙයාලා?

avatar
Loan Harassment
prasad ranasinghe >> "fast rupee"
Amount: Rs. 15000.00
தொடர்கிறது

සිහිකැඳවීමයි! රණසිංහ ආරච්චිගේ ප්‍රසාද් රණසිංහ (.......826V)වන ඔබ විසින් Fastrupee (Pvt) Ltd ආයතනයෙන් ලබාගත් ණය මුදල නැවත ගෙවීම් කටයුතු කිරීමට අපොහොසත් වීම හේතුවෙන්, ආයතනයේ විධිවිධානයන්ට අනුකූලව ඔබගේ ණය මුදල අයකර ගැනීමේ ඉදිරි කටයුතු සදහා කොළඹ අංක 16 සමථ මණ්ඩලය වෙත යොමු කරන බවත්,ඊට ප්‍රථම ඔබ ලබාගත් ණය මුදල ගෙවීම් කටයුතු කර ඇත්නම් හෝ කිසියම් සහනයක් යටතේ ගෙවාගැනීමට අවශ්‍යනම් 0114215882 ඔස්සේ අප සමඟ හැකි ඉක්මනින් සම්බන්ධ වන්න. ස්තූතියි අපි සමත මන්ඩලේට යන්න ඕනද ?

avatar
Loan Harassment
sagara >> "mega cash"
Amount: Rs. 18000.00
தொடர்கிறது

+94 77 164 6413 මේ නම්බර් එක තියෙන්නෙ මෙගා කෑශ් එකේ මහම ජරා ගෑනු කෙනෙක්.මාර කැත විදිහට කතා කරන්නේ .පොලිසිසියට මේ පිලිබදව කම්ප්ලේන් කලත් එයාලත් මේ පිලිබදව කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නේ නෑනේ.මම පොලිස් පැමිනිල්ලත් මේ සමග දාන්නම්

avatar
Loan Harassment
sameera nayanajith >> "pure vista"
Amount: Rs. 18200.00
தொடர்கிறது

ඔන්ලයීන් මාර්ගයෙන් ණය මුදල් ලබා දෙන ආයතනයකින් මා හට සිදු වූ අසාධාරණයන් පිළිබදවය මා විසින් 2025/10/01 දින මාර්ගගත ලෙස ණය මුදල් ලබා දෙන ආයතනයක් වන PURE VISTA Loan වෙතින් මා හට ඇතිවූ හදිසි මුදල් අවශ්‍යතාවයක් හේතුවෙන් ‍රුපියල් 13000/= ක ණය මුදලක් ලබා ගතිමී. එම ණය මුදල පොලිය සමග නැවත මා හට ගෙවීමටරුපියල් 18200/= 2025/10/07 දින තෙක් කල් ලබාදී තිබුනී. දැන්ඒ එම මුදල රුපියල් 19625/= වැඩිකර ඇත. මා හට ඇතිවූ අපහසුතා තතවයක් හේතුවෙන් නිසි දිනයට එම ණය මුදල නැවත් ගෙවා ගැනීමට නොහැකි විය. එම ආයතනයෙන් මා හට දුරකථන ඇමතුම් වලට මා විසින් ප්‍රතිචාර දක්වා ප්‍රකාශ කරේ මා හට හදිසි කරදරයක් ඇති වී බවත් ණය මුදල නැවත ගෙවීමට මා හට යම් කිසි කාලයක් ලබා දෙන ලෙසත් ඔවුන්ගෙන් ඉල්ලීය. නමුත් ඔවුන් විසින් මාගේ එම ඉල්ලීම ප්‍රතිකේෂ්ප කර මා හට බැණ වදින්නට විය. ඉන් පසු දින ඔවුන් විසින් මා ඔවුන්ගේ ආයතනයෙන් ණය මුදල ඉල්ලුම් කිරීමට යොදාගත් ඔවුන්ගේ http://3.111.40.247/downloads/purevista-v1.3.apk ඇප්එක හරහා මාගේ ජංගම දුරකථනය Clone කර මා විසින් ණය මුදල ඉල්ලුම් කිරීමේදී ලබා දී තිබු හදිසි ඇමතුම් දුරකථන අංක වලට හැර මා විසින් ලබා නොදුන් දුරකථන අංක වලටද දුරකථන ඇමතුම් ගෙන මා අපහුසතාවයට පත් වන පරදී විවිධ ප්‍රකාශ, එම දුරකථන අංක අයීතිකරුවන්ට ප්‍රකාශ කර එයීන් නොනැවතී ඔවුන් විසින් ණය මුදල ඉල්ලුම් කිරීමේදී මා විසින් ඔවුන් හට ඉදිරිපත් කල මාගේ තොරතුරු අසභ්‍ය ලෙස ප්‍රකාශ කර ඇත. තවද එම ආයතනය විසින් විවිධ දුරකථන අංක උපයෝගි කොට මා හට දුරකථන ඇමතුම් අංක, 0779210579 0770734812 වලින් දිනෙන් දින දුරකතන ඇමතුම් සහ Whtsapp Messages හරහා තර්ජනයට ලක් කරති. මා විසින් මේ සදහා මා පදිංචි වසමට අයත නුවරඑළිය පොලිස් ස්ථානය 2025.10.09 දින වෙත ගොස් පැමිනිල්ලක් ඉදිරිපත් කරන්න ගිය අවස්ථාවේ CCID හට මේ ප්‍රකාශ කරනන මෙන් දැන්වූ අතර ක්ෂණිකව ක්‍රියාත්මක වන බව දැන්වූයෙමි. මේ හේතුවෙන් මාගේ දිවි එපා වී සහ දැඩි පීඩනයකින් පසුවන්නෙමී. අධ්‍යක්ෂකතුමනි ඔබගේ කාරුණික අවධානය යොමු කර මෙම ප්‍රශ්නයට මා හට හැකි ඉක්මනින් සාධාරණයක් කර දෙන මෙන් ඔබතුමාගෙන් ඉල්ලා සිටිමි. ස්තුතියි.

avatar
Loan Harassment
Upeksha keshani >> "Loan Plus"
Amount: Rs. 30000.00
தொடர்கிறது

මට අවසාන නිවේදනය කියලා ලියුමක් ආවා.මේ මගේ සේවා ස්තානයට වගේම ගෙදරට එයිද?

avatar
Loan Harassment
pradeep dilshan >> "Cash X"
Amount: Rs. 52596.00
தொடர்கிறது

පාරිභෝගිකයාගේ නම:- ඔබේ යොමුව: ණය අංකය / NIC: - 907672 අද දිනට මුළු හිඟ මුදල:- රු (මූලික ණය:- රු , සේවා ගාස්තූ:- රු / උපදේශන ගාස්තු:- රු / ප්‍රමාද ගාස්තූ:- රු) 52596 ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 388 හා 398 වගන්ති යටතේ අපරාධ නඩු පැවරීමට නීතීඥවරුන් වෙත භාරදීමට පෙර කරනු ලබන අවසන් සිහිකැඳැවුම! කොළඹ 07, ඇලෙක්සැන්ඩ්‍රාපෙදෙසේ, අංක 47 දරණස්ථානයේලියාපදිංචි, ඒවීබිස්නස්සොලූෂන්ස් (පෞද්) සමාගම,මාර්ගගත (online) ක්‍රමය ඔස්සේ සිදුකරනු ලබන ණය ක්‍රමයට අයදුම්කරමින්,ඔබ විසින් බැඳි ඇති ණය ගිවිසුම ප්‍රකාරව ඉහත කී ණය මුදලක් ඔබ විසින් ලබාගෙන එකිණය මුදල හෝ ඉන්කොටසක් ගෙවීම ඔබ විසින් චේතනාන්විතව සහ / හෝ නොසැලකිලිමත් ලෙස සහ / හෝහිතාමතාම ඔබ විසින් පැහැරහැර ඇත. ඉහත කී සම්පූර්ණ මුදල එකවර ගෙවීමට අපහසු නම් ඔබට ගෙවීම් කාලය දීර්ඝ කරගැනීමට අවසන් කාල සීමාවක් ලබාදීමට දැනුම් දීමට කැමැත්තෙමු. මෙම කාල සීමාව පසුවහොත් එකී ණය ගිවිසුමේ වගන්ති උල්ලංඝනය කරමින් එකි ණය මුදල හෝ ඉන් කොටසක් ගෙවීම ඔබ විසින් චේතනාන්විතව සහ / හෝ නොසැලකිලිමත් ලෙස සහ / හෝ හිතාමතාම පැහැර හැර ඇති බැවින් සහ ඒ මත මේ වන විට උපචය වී ඇති සේවා හා / හෝ උපදේශන ගාස්තුව සමග ඉහතකී මුදල සමාගමට නොගෙවමින් ඔබ විසින් එළැඹ ඇති ගිවිසුමේ කොන්දේසී කඩ කිරීම සහ සමාගම ඔබ මත තබන ලද විශ්වාසය සාපරාධීව කඩ කර ඇති බැවින් හා / හෝ ඔබ විසින් මුදල් වංචාවක් කර ඇති බැවින් පහත නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අප සමාගම විසින් නීතීඥවරුන් වෙත උපදෙස් දීඇත. ගෙවිය යුතු සියලුම ගෙවීම් වහාම ගෙවීමට ඔබ අපොහොසත් වුවහොත් හෝ හිතාමතාම පැහැර හැරීම දිගටම කරගෙන යන්නේ නම්, 1988 අංක 72 දරන සමථ මණ්ඩල පනතේ 6(1)(ඉ ) සහ 7(1)(ආ) වගන්ති ප්‍රකාරව හෝ 1977 අංක 27 දරන සිවිල් නඩු විධාන සංග්‍රහයේ 218 වැනි වගන්තිය යටතේ නිසි අධිකරණ බලය ඇති අධිකරණයක් විසින් නිකුත් කරන ලද තීන්දුවකට අනුව ඔබට අයත් චංචල හෝ නිශ්චල දේපල තහනමට ගෙන විකීණීමට කටයුතු කිරීමට අප සමාගම විසින් නීතීඥවරුන් වෙත උපදෙස් දීඇත. ඔබට එරෙහිව සිවිල් නඩු පවරා එකී හිඟ මුදල අය කර ගැනීමට අමතරව, ඔබගේ පැහැර හැරීම ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 388 වගන්තියේ දක්වා ඇති පරිදි සාපරාධී විශ්වාසය කඩකිරීම හා / හෝ 398 වගන්තිය යටතේ වංචා කිරීම යන වරදවල් සංයුක්ත කරන බවද එකි අපරාධමය හැසිරීම මත උපචය වී ඇති එකි වරදවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් අදාල උපරිම දඬුවම අවුරුදු තුනක සිර දඬුවමක් ලෙසද වංචාවට අදාල උපරිම දඬුවම එක් අවුරුදු සිර දඬුවමක් ලෙසද වන බැවින් එකී අපරාධ නඩු පවරා ඊට අදාල කටයුතු කිරීමට අප සමාගම විසින් නීතීඥවරුන් වෙත උපදෙස් දීඇත. එබැවින්, මෙම ලිපිය ලැබි දින තුනකට (03) පෙර ඔබ කාලය දීර්ඝ කර ගැනීම හෝ සම්පූර්ණයෙන් ගෙවා පියවීම සිදුකිරීමට අපහසුවහොත් ඔබගේ ණය අය කර ගැනීම සඳහා ඉදිරි නීතිමය පියවර සඳහා අනිවාර්‍යයෙන්ම යොමු කරනු ලබේ. ක්ෂණිකව ගෙවීම් සිදුකිරීම සඳහා cashx.lk/f/63barw2my ලින්ක් එක හරහා ප්‍රවේශ වන්න. ගෙවීම් සිදුකිරීමේදී, පාරිභෝගිකයාගේ යොමු අංකය ලෙස ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය අනිවාර්යයෙන් සඳහන් කර අපගේ වට්ස්ඇප් අංකය වන 0742478024 වෙත යොමු කරන්න. වැඩි විස්තර සඳහා අපගේ ණය අයකර ගැනීමේ පාරිභෝගික සේවා අංශය වන 117487590 තුලින් අමතන්න. මීට, &nbsp A black background with blue textDescription automatically generated &nbsp දුෂ්මන්ත කුමාර ප්‍රධානි ණය අය කරගැනීමේ අංශ කොහොමද මේ වගේ හොර ආයතන ඒ වගේ බොරු කියන්නෙ

avatar
Loan Harassment
Erangika de silva >> "siyarata Assets"
Amount: Rs. 50000.00
தொடர்கிறது

සියරට ආයතනයේ මේ නම්බර් එක තියෙන කෙල්ල 0767697347 මගේ දරුවො දෙන්නගේ ෆොටෝ ශෙයාර් කරලා.මගේ දුවගේ ඉස්කෝලේ ඇදුමෙන් ඉන්න ෆොටෝ පවා ශෙයාර් කරලා ඉස්කෝලේ ගුරුවරුන්ට මේ කෙල්ලගේ අම්මා හොරෙක් කියලා මේකට මම මොකක්ද කරන්න ඕනා .මම සිඅලුම විස්තර එවලා ඇති.පොලිස් පැමිනිල්ලක් දාලා තියෙන්නෙ .ඒත් එයාලා මේ කම්පැනි පැත්තේ

avatar
Loan Harassment
Lakmali thisera >> "On credit"
Amount: Rs. 87600.00
தொடர்கிறது

මෙයාලා මාව සමත මන්ඩලේට දානවා කියනවා .එහෙම සමත මන්ඩල් දාන්න පුලුවන්ද මෙයාලට පුලුවන්ද එහෙම සමත මන්ඩල් දන්න

avatar
Loan Harassment
peshi >> "coco"
Amount: Rs. 15000.00
தொடர்கிறது

Mn sir coco aken lone ekak aran gewala iwarai sir dan godak kal apahu ada msg ekak ewala gewanna kiyala nathnm nithimaya kriyamarga gannawa kiyala.an awruddak athi sir 13000k damma dan poliya danna kiyanne

avatar
Loan Harassment
taniya madurangi >> "loan me"
Amount: Rs. 1000.00
தொடர்கிறது

Sir mama lone ekak illuwa mata 1000 lone ekak dila mata 2220 gewanna kiyanawa 100 park withara call gannawa nogeuwoth prashnayak weida id number eyala Laga thiyena nisa

avatar
Loan Harassment
chathura viduranga >> "Cash X"
Amount: Rs. 44812.00
தொடர்கிறது

මම මෙම ආයතනයෙන් ණයක් ලබා ගත්තා නමුත් මම ගෙවාගෙන යන අතරතුර මෙයාලා මට සාපරාදි නඩුවක් දානුවලු.මම ස්ක්‍රීම් ශොට් එවලා ඇති බලන්න

avatar
Loan Harassment
eashan anuradha >> "Cash X"
Amount: Rs. 150000.00
தொடர்கிறது

මම මේ ආයතනයෙන් ලෝන් එකක් ගත්තා 150000 ක් .ඒක 40% ඩිස්කවුන්ට් එකක් දෙනවා කිව්ව නිසා.දවස් 10 කට .නමුත් දැන් දවස් දහයට 171000 ගෙවන්නලු.එහෙම ගෙවන්න පුලුවන් කමක් නෑ.එයාලගේ සිස්ටම් එකේ අවුලක් ලු ඒක.ඒක හදලා දෙන්නෙත් නෑ.මම මොකක්ද කරන්නේ.ස්ක්‍රීන් ශොට් එවලා ඇති

avatar
Loan Harassment
kanishka fernando >> "loan me"
Amount: Rs. 50000.00
தொடர்கிறது

loan me දිල්ශාන්ගේ අලුත්ම සෙල්ලම තමයි චන්ද හිමි නාම ලේකනය අරගෙන ඒකෙන් අපේ ගෙදර අයගේ නම් හොයාගෙන ඒවට කෝල් කරනවා ඒක නීති විරෝදී නේද?

avatar
Loan Harassment
krishani >> "loan me"
Amount: Rs. 10000.00
தொடர்கிறது

I am krishnii I also taken loan online , But now i have finished it But how can we cancel the application access allowed Any solution for ir

avatar
Loan Harassment
sonalani perera >> "Cash Avatar"
Amount: Rs. 2400000.00
தொடர்கிறது

මම ඊයෙත් පොලියට අරන් 140000 ක් දැම්මා .ඒත් කරදර කරනවා තව කොහෙන් හොයලා දාන්නද මම .මොකක්ද කරෙන්නේ.

avatar
Loan Harassment
saloon shaa >> "Moningo.lk"
Amount: Rs. 100000.00
தொடர்கிறது

Man monigo eken 28/08/2025 rs 100000 k gaththa .salli hadissima nisa masen 172000 k gewanna thiyanawa. 28/09 /2025 mata gewanna bari nisa man 27600 k dala sathiyakata eka dig kala dan 09/10/2025 mata 172000 k gewanna thiyanawa . Tika tika eka gewannath ba .man mokada karanne.එයාල මට විරුද්ධව පැමිණිලි කරන්න පුලුවන්ද.මන් ටික ටික ගෙවන්න අැහුවා එහෙම බෑලු දිග් කලාට මගේ ගෙවන්නතියන ගානෙන් අඩු වෙන්නේ නෑලු

avatar
Loan Harassment
Malshi >> "loan me"
Amount: Rs. 50000.00
தொடர்கிறது

ලෝන් මී දිල්ශාන් මගේ වැඩ කරන තැනට මගේ ගෙදර අයට හරියට කරදර කරනවා.කෝල් කර කර සල්ලි ගෙවන්න කියලා.මම ගොඩක් ගෙවලා තියෙන්නෙ.මොකක්ද මම කරන්නේ

🎉 விளம்பரம்
📎 அதிகாரப்பூர்வ புகார் இணைப்புகள்