TrustBridge

📣 வெளிப்படையாகப் பேசுங்கள். உதவி பெறுங்கள். நடவடிக்கை எடுங்கள்.

நியாயமற்ற நடத்தையைப் புகாரளிக்கவும், தகராறுகளைத் தீர்க்கவும், ஆதரவைப் பெறவும் - நிதி, வேலை, வாடகை, பொது சேவைகள் மற்றும் பலவற்றில்.

📄 புகார் விவரங்கள்

சிக்கலை மதிப்பாய்வு செய்து உங்கள் கருத்தை அல்லது ஆலோசனையை இடுகையிடுங்கள்.

>> Cash X

📅 புகார் தேதி: October 15, 2025

📁 வகை: Loan Harassment

👤 புகார் அளித்தவர்: pradeep dilshan

💰 சர்ச்சைக்குரிய தொகை: 52596.00

පාරිභෝගිකයාගේ නම:- ඔබේ යොමුව: ණය අංකය / NIC: - 907672 අද දිනට මුළු හිඟ මුදල:- රු (මූලික ණය:- රු , සේවා ගාස්තූ:- රු / උපදේශන ගාස්තු:- රු / ප්‍රමාද ගාස්තූ:- රු) 52596 ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 388 හා 398 වගන්ති යටතේ අපරාධ නඩු පැවරීමට නීතීඥවරුන් වෙත භාරදීමට පෙර කරනු ලබන අවසන් සිහිකැඳැවුම! කොළඹ 07, ඇලෙක්සැන්ඩ්‍රාපෙදෙසේ, අංක 47 දරණස්ථානයේලියාපදිංචි, ඒවීබිස්නස්සොලූෂන්ස් (පෞද්) සමාගම,මාර්ගගත (online) ක්‍රමය ඔස්සේ සිදුකරනු ලබන ණය ක්‍රමයට අයදුම්කරමින්,ඔබ විසින් බැඳි ඇති ණය ගිවිසුම ප්‍රකාරව ඉහත කී ණය මුදලක් ඔබ විසින් ලබාගෙන එකිණය මුදල හෝ ඉන්කොටසක් ගෙවීම ඔබ විසින් චේතනාන්විතව සහ / හෝ නොසැලකිලිමත් ලෙස සහ / හෝහිතාමතාම ඔබ විසින් පැහැරහැර ඇත. ඉහත කී සම්පූර්ණ මුදල එකවර ගෙවීමට අපහසු නම් ඔබට ගෙවීම් කාලය දීර්ඝ කරගැනීමට අවසන් කාල සීමාවක් ලබාදීමට දැනුම් දීමට කැමැත්තෙමු. මෙම කාල සීමාව පසුවහොත් එකී ණය ගිවිසුමේ වගන්ති උල්ලංඝනය කරමින් එකි ණය මුදල හෝ ඉන් කොටසක් ගෙවීම ඔබ විසින් චේතනාන්විතව සහ / හෝ නොසැලකිලිමත් ලෙස සහ / හෝ හිතාමතාම පැහැර හැර ඇති බැවින් සහ ඒ මත මේ වන විට උපචය වී ඇති සේවා හා / හෝ උපදේශන ගාස්තුව සමග ඉහතකී මුදල සමාගමට නොගෙවමින් ඔබ විසින් එළැඹ ඇති ගිවිසුමේ කොන්දේසී කඩ කිරීම සහ සමාගම ඔබ මත තබන ලද විශ්වාසය සාපරාධීව කඩ කර ඇති බැවින් හා / හෝ ඔබ විසින් මුදල් වංචාවක් කර ඇති බැවින් පහත නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අප සමාගම විසින් නීතීඥවරුන් වෙත උපදෙස් දීඇත. ගෙවිය යුතු සියලුම ගෙවීම් වහාම ගෙවීමට ඔබ අපොහොසත් වුවහොත් හෝ හිතාමතාම පැහැර හැරීම දිගටම කරගෙන යන්නේ නම්, 1988 අංක 72 දරන සමථ මණ්ඩල පනතේ 6(1)(ඉ ) සහ 7(1)(ආ) වගන්ති ප්‍රකාරව හෝ 1977 අංක 27 දරන සිවිල් නඩු විධාන සංග්‍රහයේ 218 වැනි වගන්තිය යටතේ නිසි අධිකරණ බලය ඇති අධිකරණයක් විසින් නිකුත් කරන ලද තීන්දුවකට අනුව ඔබට අයත් චංචල හෝ නිශ්චල දේපල තහනමට ගෙන විකීණීමට කටයුතු කිරීමට අප සමාගම විසින් නීතීඥවරුන් වෙත උපදෙස් දීඇත. ඔබට එරෙහිව සිවිල් නඩු පවරා එකී හිඟ මුදල අය කර ගැනීමට අමතරව, ඔබගේ පැහැර හැරීම ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 388 වගන්තියේ දක්වා ඇති පරිදි සාපරාධී විශ්වාසය කඩකිරීම හා / හෝ 398 වගන්තිය යටතේ වංචා කිරීම යන වරදවල් සංයුක්ත කරන බවද එකි අපරාධමය හැසිරීම මත උපචය වී ඇති එකි වරදවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් අදාල උපරිම දඬුවම අවුරුදු තුනක සිර දඬුවමක් ලෙසද වංචාවට අදාල උපරිම දඬුවම එක් අවුරුදු සිර දඬුවමක් ලෙසද වන බැවින් එකී අපරාධ නඩු පවරා ඊට අදාල කටයුතු කිරීමට අප සමාගම විසින් නීතීඥවරුන් වෙත උපදෙස් දීඇත. එබැවින්, මෙම ලිපිය ලැබි දින තුනකට (03) පෙර ඔබ කාලය දීර්ඝ කර ගැනීම හෝ සම්පූර්ණයෙන් ගෙවා පියවීම සිදුකිරීමට අපහසුවහොත් ඔබගේ ණය අය කර ගැනීම සඳහා ඉදිරි නීතිමය පියවර සඳහා අනිවාර්‍යයෙන්ම යොමු කරනු ලබේ. ක්ෂණිකව ගෙවීම් සිදුකිරීම සඳහා cashx.lk/f/63barw2my ලින්ක් එක හරහා ප්‍රවේශ වන්න. ගෙවීම් සිදුකිරීමේදී, පාරිභෝගිකයාගේ යොමු අංකය ලෙස ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය අනිවාර්යයෙන් සඳහන් කර අපගේ වට්ස්ඇප් අංකය වන 0742478024 වෙත යොමු කරන්න. වැඩි විස්තර සඳහා අපගේ ණය අයකර ගැනීමේ පාරිභෝගික සේවා අංශය වන 117487590 තුලින් අමතන්න. මීට, &nbsp A black background with blue textDescription automatically generated &nbsp දුෂ්මන්ත කුමාර ප්‍රධානි ණය අය කරගැනීමේ අංශ කොහොමද මේ වගේ හොර ආයතන ඒ වගේ බොරු කියන්නෙ

💬 பொது கருத்துகள் (1)
avatar
trustbridge.lk — October 15, 2025

මේ සියලුම දේවල් මිනිස්සු බය කරන්න විතරයි බය වෙන්න එපා

✍️ ஒரு கருத்தை இடுகையிடுங்கள்
🔒
உங்கள் தனியுரிமையை நாங்கள் பாதுகாப்போம்.
உங்கள் தொடர்புத் தகவல் பொதுவில் காட்டப்படாது மேலும் உங்களைத் தொடர்புகொள்வதற்கு மட்டுமே நாங்கள் பயன்படுத்துவோம்.
நீங்கள் தொடர்புடைய ஆதாரங்களை பதிவேற்றலாம்., படங்கள், ஆடியோ பதிவுகள் அல்லது ஆவணங்கள் போன்றவற்றை நீங்கள் பதிவேற்றலாம். நீங்கள் பல கோப்புகளைத் தேர்ந்தெடுக்கலாம்.
கோப்பு எதுவும் தேர்ந்தெடுக்கப்படவில்லை
🎉 விளம்பரம்
📎 அதிகாரப்பூர்வ புகார் இணைப்புகள்