TrustBridge

📣 வெளிப்படையாகப் பேசுங்கள். உதவி பெறுங்கள். நடவடிக்கை எடுங்கள்.

நியாயமற்ற நடத்தையைப் புகாரளிக்கவும், தகராறுகளைத் தீர்க்கவும், ஆதரவைப் பெறவும் - நிதி, வேலை, வாடகை, பொது சேவைகள் மற்றும் பலவற்றில்.

📣 நடந்து கொண்டிருக்கும் புகார்கள்

தற்போது மதிப்பாய்வு செய்யப்படும் பொதுவில் புகாரளிக்கப்பட்ட புகார்களை உலாவுக.

avatar
Loan Harassment
සිසිර රාජ කරුණා >> "Cash X"
Amount: Rs. 255540.00
தொடர்கிறது

අද මේ ආයතනය 388 සහ 398 දණ්ඩ නීති සංග්‍රහයේ නඩු පවරන තාලේ දාලා දීර්ග ලියියක් එව්වා.මෙහෙම නීති ලංකාවේ තියෙනවාද? කියලා මට දැන ගන්න ඕනා.ඔබතුමාට මම සියලුම විස්තර එවා ඇති.

avatar
Loan Harassment
anusha senanayaka >> "mega cash"
Amount: Rs. 15000.00
தொடர்கிறது

0761084982 me mega cash eke ekek.ada mage contact nb walata call aran

avatar
Loan Harassment
Salman Faris >> "Loan harassment"
Amount: Rs. 50000.00
தொடர்கிறது

Sir mama mega cash avatar loan pal me wage loan ayathanayen gatta sir loan pal ha mega cash app eken loan due wela thiyeddi cash avatar 23940 ganak wage demma sir eken reloan ekak ganna beri una ita passe ema aayathanayen part payment hari dhanna kiwwa 2000k wage dala slip eka demma sir eka mage loan mokenwath adu wela neha kodak wela idan ahana kota wait kiyala witharai aawe wena stafflagema mewa kiyaddhi 😄me wage hina wela dhanawa sir

avatar
Loan Harassment
W.d.d. chathuranga >> "Monigo"
Amount: Rs. 101000.00
தொடர்கிறது

මා විසින් මොනිගෝ ආයතනයෙන් රු101000ක ණය මුදලක් ලබාගත් අතර එය ලබා ගත්තේ මා විවාහ වීමට සිටි තරුණියට ඉඩමක් අරන් දීමට වන අතර ඉන් පසුව මාහට ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙන් රු101000 මුදල දක්වා ණය ලබා ගන්නා ලදී. මා හට මෙම ගාස්තුව ගෙවන ලෙස සහ මාහට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස මාහට ඊමේල් පණිවුඩ එවමින් සිටී. ඒවාද මෙයට අමුණා ඇත. මාසිකව රු.32000 ගෙවීමේ ක්‍රමයට පහසුකම් සලසා දෙන්නම් කියා කෞශල්‍යා නැමැත්තියක් මාගේ රාජකාරී ස්ථානයට ඇමතූ අතර ඇය පැවැසූ පරිදි එම ගෙවීම ඇමතුම ලබාදුන් දිනට පසු දින කරන ලෙස මාහට කියූ අතර මා විසින් පසුදින ගෙවීම් කරන්නට ප්‍රමාණවත් මුදලක් නොමැති බවත් මාගේ වැටුප් ලැබෙන්නේ මෙම මස 26 වෙනිදා බවත් එදින එම මාසික මුදල දැමිය හැකි බවත් මා විසින් පැවසීමි. නමුත් එවිට ඇය පැව්සුවේ එදිනට ගෙවීම් කල නොහැකි බවත් ඔවුන්ට අවශ්‍ය දිනට ගෙවීම් කරන ලෙසය. මා විසින් ඔවුන්ගේ පාරිභෝගික අංශයට අමතා මාහට ගෙවීම් කිරිමට මාසිකව ගෙවීමේ ක්‍රමයට පහසුකම් සලසා දෙන ලෙසත් ඉල්ලීමි. ඔවුන් එම එක ඉල්ලීමක්වත් තඹයකට මායිම් නොකර මාහට එරෙහිව ක්‍රියාමාර්ග/ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව දන්වමින් ඊමේල් පණිවුඩ එවයි. තවද මා විසින් මොවුන්ට මෙම මස රු10000ක් බැංකු ගිනුමට බැර කලේ ණය මුදලින් අඩු කිරීම සදහායි. එයද මොවුන් විසින් අඩු නොකොට තවත් එක් දහස් ගනනක් වැඩිපුර එකතු කොට තිබුනි. මේ වන විට ඔවුන් ගෙවන්න් යැයි කියන මුදල රුපියල් එක්ලක්ශ අසූ දහසකට අධිකය. මොවුන්ගේ අසාධාරන පොලී අනුපාත හේතුවෙන් මාහට මෙය ගෙවිය නොහැක. මාසිකව ගෙවීමේ ක්‍රමයට පහසුකම් සලසා දුන්නොත් පමණක් ගෙවිය හැක. තවද මාහට මොවුන්ගේ මුදල් ලබාගෙන වංචා කිරීමට කිසිදු අරමුණක් නොමැති අතර මා හටද අවශ්‍යය මෙම ණය මුදල එක්වර ගෙවිය නොහැකි නිසා මාසික ගෙවීමේ ක්‍රමයට ගෙවා දැමීමටය. මා හට මෙම උගුලෙන් ගැලවීමට පිහිට වන්න. ස්තූතියි!

avatar
Loan Harassment
kavindu dinesh >> "credit rupee"
Amount: Rs. 10000.00
தொடர்கிறது

මෙයාලා මැසේජ් කරන්නේ මාර විදිහට තර්ජනය කරලනෙ.අපි බලාගමු කියල.මේ වගේ ආයතන වල වැඩ කරන්නේ මැරයොද?

avatar
Loan Harassment
nuwan sameera >> "lotus loan"
Amount: Rs. 100000.00
தொடர்கிறது

දැන් එයාලා හරිම ආදරනීය විදිහට මැසේජ් ලියුම් එහෙම එවනවා.මොකක්ද දන්නේ නෑ හේතුව

avatar
Loan Harassment
විදානගේ >> "Cash X"
Amount: Rs. 25000.00
தொடர்கிறது

මම නය ගෙවීම පැහැර හැරලා කියලා මගේ හිතවතුන්ට දැනුම් දෙනවා කියලා තරජනය කරලා මැසේජ් එනවා.කොහොමද එයාලා එහෙම තර්ජනය කරන්නෙ.ලංකාවේ නීතියක් නැත්ද මේවට.

avatar
Loan Harassment
විශ්ව කුමාර >> "pumpking loan"
Amount: Rs. 10000.00
தொடர்கிறது

Pumpkin loan service eken Rs 10000 ka loan ekak gaththa, gewaganna widiyak nathiwa kal illanakota, mun kudu harapen banala, phone eke thiyena contact walatath calla karala salli daanna, housing loan ekakata salli aran kiyala tharjanaya karala, mekata mokadda karanna puluwan , help need pls

avatar
Scam or Fraud
roni fadah >> "cash loan"
Amount: Rs. 0.00
தொடர்கிறது

cash x අයගේ අලුත්ම කම්පැනිය cash loan කියන එක.කවුරුත් අහු වෙන්න එපා.ස්ක්‍රීන් ශොට් එක දාලා ඇති ඇඩ්මින් ඒක හැමෝටම පේන්න දාන්න.

avatar
Loan Harassment
kumara >> "loan me"
Amount: Rs. 12000.00
தொடர்கிறது

දිල්ශාන් සම්පත් 0760842688 මූ loan me එකෙන් කියලා මගේ තාත්තාට කතා කරලා හරිම අසික්කිත විදියට කතා කරලා තියෙනවා.ණයක් අරන් තියනවනම් බය වෙන්න එපා මෙයාලා මාපියවක් කරන්නේ ණය ගත්තට කිසිම දෙයක් කරන්න බැ රජයට බදු ගෙවන් නැතිව හොරෙන් කරන ආයතන නිති අංසයට යොමු කරා එහෙම කියන්නේ බිය වද්දන්ට ණයක් අරන් තියනවන්ම් ගෙවන්න එපා.

avatar
Loan Harassment
සුපුනි දිල්හාරා >> "Cash X"
Amount: Rs. 50000.00
தொடர்கிறது

අද මට කෙනෙක් කතා කරලා කියනවා මට විරුද්ධව පැමිනිල්ලක් දාන්න හදන්නේ කියලා ලෝයර් කෙනෙක් කියලා කිව්වේ cashx එකෙන්ලු කිව්වේ අද දවල් 12:30ට මහ බැංකුවට මගේ Id නම්බර් එක දෙනවලු මේක කරන්න පුළුවන් ද අනේ දන්න කෙනෙක් කියන්නකෝ.

avatar
Loan Harassment
mudara madusanka >> "Smart credit"
Amount: Rs. 7500.00
தொடர்கிறது

මට මේකේ ලීගල් ඩිපාර්ට්මන්ට් එකෙන් කියලා .මම ඇහුවා ඉතිං මොකද කියලා වෙන මොනවා කරන්නද?ස්ක්‍රීන් ශොට් දාල ඇති

avatar
Loan Harassment
shardha rathnayaka >> "gocash plus"
Amount: Rs. 15000.00
தொடர்கிறது

අද ගෙවන්න තියෙන එකට වේල පහ ඉදන්ම තර්ජනය කරනවා.මොකක්ද කරන්න ඕනා මේකට මම .ආයතනයේ නම gocash plus.

avatar
Loan Harassment
හතුරුසිංහ >> "siyarata Assets"
Amount: Rs. 30000.00
தொடர்கிறது

අද මට සියරට එකෙන් මේ මැසේජ් එක ආවා.දැන් එයාලත් වට්ටම් දෙන්න අරගෙන 🎷අගෝස්තු සමයේ මෙගා වාසිය අත්වින්දෙ නැද්ද තාම,, එන්න කතා කරන්න අපිට 🎷 Siyarata Assets pvt ltd 🎷 ණය ගෙවන්න බැරුව ඔයත් හිරවෙලාද?. පසුතැවි තැවි ඉන්න එපා කතා කරන්න අපිට අපි දෙනව ඔයාලට ප්‍රමාද ගාස්තුවෙන් 80% වට්ටමක් සහ ගත්ත ගානට වඩා 30% වැඩි ණය මුදලක් 🗣 කරන්න ඕන මෙච්චරයි 🪗 බිල ගෙව්ව රිසිට්පත අපට එව්වා ණය මුදල අවසන් වූ පසු මිනිත්තු 15 කාලයකදී නැවත ණය මුදලක් ලබාගත හැක 💢සැයු: රිසිට් පත් එවීමේදී ව්‍යාජ රිසිට්පත් / අතින් ලියන ලද රිසිට් පත් එවීමෙන් වලකින්න 🔇බැංකු විස්තරය🔇 Seylan bank Amos solutions PVT.Ltd 139013627073001 Bambalapitiya Sampth bank Amos solutions (PVT) Ltd 008210003976 Nawala

avatar
Loan Harassment
chandika akash >> "loan me"
Amount: Rs. 25000.00
தொடர்கிறது

මෙයාලා මැසේජ් එකක් එවලා තියෙනවා මට මාව සමත මන්ඩලේට දානවා කියලා.දැන් එහෙම මැසේජ් එවලා සමත මන්ඩල් වලට එන්න කියන්න පුලුවන්ද.

avatar
Loan Harassment
ඉශාරා මදුශානි >> "Cash Avatar"
Amount: Rs. 15000.00
தொடர்கிறது

මට ඊයේ ඉදලා මාර පුදුම වදයක් නේ දෙන්නේ .ෆොටෝ වටේටම ශෙයාර් කරනවා.මගේ කන්ටැක්ස් වලට කුනුහරුප කියලා බනිනවා.මොකක්ද මේකට කරන්න පුලුවන්.

avatar
Loan Harassment
ලාල් >> "roser"
Amount: Rs. 30000.00
தொடர்கிறது

දැන් නම් හරි ආදරෙන් ලෝන් දෙන්න අහනවා.ගෙවන්නේ නැත්ද අහනවා.එයාලා දැන් හරි හොද වෙලා.

avatar
Loan Harassment
මොහොමඩ් >> "Cash Avatar"
Amount: Rs. 50000.00
தொடர்கிறது

මෙයාලා මට ෆොටෝ ශෙයාර් කරලා.මට ෆොටෝ යවන්න කලින් එවනවා.ඒවා 1 විව් දාන්නේ.මාර මානසික පීඩනයක් දෙන්නේ.මොකක්ද මම කරන්නේ.

avatar
Loan Harassment
Tharushi Dinushika >> "Cash x, Loan Plus, Monigo"
Amount: Rs. 35000.00
தொடர்கிறது

Mama Loan Plus, Monigo, Cash x kiyana company walin loan gaththa. Ewa ganna une mama campus yana nisa ewage viyadam wadi nisa. Mata adayam maargayak na. Eth mata me poliyath ekka mulu gaana eka paratama gewanna ba. Eka nisa man deerga kirim kranna kiyala dan masa ganak 50000kata wadi mudalak me aayathana walata gewanawa. Mama me loan okkom gaththe web eken. Mata bayai gedrata liyum ei. Nadu dai kiyala. Thawa contact list ekata katha kraida?

avatar
Loan Harassment
චරිතා මදුශානි >> "Cash X"
Amount: Rs. 49000.00
தொடர்கிறது

Cash x akan math gaththa 49000 k dan laksha 2 Kai ganak hadala poli..lium nam awanawa Nadu danawa kiyala

🎉 விளம்பரம்
📎 அதிகாரப்பூர்வ புகார் இணைப்புகள்