TrustBridge

📣 வெளிப்படையாகப் பேசுங்கள். உதவி பெறுங்கள். நடவடிக்கை எடுங்கள்.

நியாயமற்ற நடத்தையைப் புகாரளிக்கவும், தகராறுகளைத் தீர்க்கவும், ஆதரவைப் பெறவும் - நிதி, வேலை, வாடகை, பொது சேவைகள் மற்றும் பலவற்றில்.

📣 நடந்து கொண்டிருக்கும் புகார்கள்

தற்போது மதிப்பாய்வு செய்யப்படும் பொதுவில் புகாரளிக்கப்பட்ட புகார்களை உலாவுக.

avatar
Loan Harassment
sithu nethmini >> "On credit"
Amount: Rs. 50000.00
தொடர்கிறது

ඔන් ක්‍රෙඩිට් එකෙන් ඉදිරි සති දෙක තුල 200 කට නඩු දානවා කියලා මට එවලා.ඒකේ ස්ක්‍රීන් ශොට් එකක් මම මේකට දාලා තියෙන්නේ

avatar
Loan Harassment
hiru >> "sky wallet"
Amount: Rs. 6482.00
தொடர்கிறது

ස්කයි වොලට් කියන ආයතනයෙන් මට තර්ජනය කරනවා.මෙහෙම කොහොමද මෙයාලා තර්ජනය කරන්නේ.මෙයාලා එකවුන්ට් නම්බර් පවා දෙනවා.ඇයො පොලිසියට මේ පිලිබද ක්‍රියාමාර්ග ගන්න බැරි

avatar
Loan Harassment
thushara kumara >> "Cash X"
Amount: Rs. 30000.00
தொடர்கிறது

2023 ගත්තූ ලෝන් එකකට අද කතා කරනවා ftc legal firm කියලා .කෑශ් එක්ස් එකේ සල්ලි ගෙවන්න නැත්නම් ෆොටෝ එකත් එක්ක ඔෆිස් එකට යවනවා කියලා

avatar
Loan Harassment
Nuwan prasad >> "Fino Lotus Oncredit"
Amount: Rs. 165000.00
தொடர்கிறது

මම ඉහත ආයතන තුනෙන් ලෝන් ගත්තා.මට පුලුවන් කාලේ මම ගෙව්වා.මම ෆිනෝ ආයතනයෙන් 120000 ක් සහ ලෝටස් ලෝන් අයතනයෙන් 20000 කුත් සහ ඔන් ක්‍රෙඩිට් එකේ 25000 කුත් ගත්තා.දැන් මට එච්චර සල්ලි ගෙවන්න බෑ.මම හිර වෙලා ඉන්නේ.පුදුම කෝල්ස් තොගයක් දවසට දෙන්නේ.මම මොකක්ද කරන්න ඕනා.

avatar
Loan Harassment
ravindu dilshan >> "Moningo.lk"
Amount: Rs. 12000.00
தொடர்கிறது

Monigo එකෙන් අමල් විජේසිංහ කියලා ලෝයර් කෙනෙක් කෝල් කරලා වද දෙනවා. ගෙව්වෙ නැත්තන්. නඩු දානවා කියලා

avatar
Loan Harassment
සචින්ත පියුමාල් >> "Loan Plus"
Amount: Rs. 249000.00
தொடர்கிறது

මම Loanplus එකෙන් 150,000/- ක් ගත්ත.. දැන් 249,000/- ක් ගෙවන්න කියනව.මට මේක ගෙවන්න සල්ලි නෑ ඇත්තටම,මේක නෙගෙව තිබ්බොත්්මට නඩු වැටෙයිද? .ගෙදරට හැම දවස් දෙකකට සැරයක්ම ලියුම් එනව මේකට නඩඅ කල..ඇත්තටම අසරණ වෙලා ඉන්නෙ 🥺

avatar
Loan Harassment
mihiri nadeeka >> "mihiri nadeeka"
Amount: Rs. 75000.00
தொடர்கிறது

හිග මුදල් ගෙව්වේ නැතන්ම් අපිට විරුදව ක්‍රියා මාර්ග ගන්නවලු දේපල පවර ගන්නවලු.සමත මන්ඩල පනතක් කියනවා .මේකට මොකද කියන්නේ

avatar
Loan Harassment
anusha sewwandi >> "Cash Avatar"
Amount: Rs. 30000.00
தொடர்கிறது

මට කෑශ් ඇවටාර් එකෙන් මගේ කන්ටැක් ලිස්ට් එකේ ඉන්න ලැයිස්තුවක් ගේ නම් එවලා මේ අයට අද 5 න් පස්සේ කතා කරනවා හවස 5 වෙනකොට සල්ලි දැම්මේ නැත්නම් කියලා.මම මාරම මානසිකව වැටිලා ඉන්නේ මේ දේවල් නිසා.පුලුවන් නම් පිහිට වෙන්න.

avatar
Loan Harassment
Aleks parthi >> "technofin"
Amount: Rs. 15000.00
தொடர்கிறது

මෙයාලගෙන් නයක් ගත්තම දන්ඩ නීති ගැනයි .දේපල පවර ගන්න එකයි නොයෙකුත් නීති කියලා බය කරනවා.අනේ ඇත්තටම මොකක්ද මේකට කරන්නේ.මම ස්ක්‍රීන්ට් ශොට් එව්වා

avatar
Loan Harassment
සකුන්තලා ගාල්ලගේ >> "mega cash"
Amount: Rs. 10000.00
தொடர்கிறது

මම මෙගා කෑශ් එකෙන් ලෝන් එකක් ගත්තා.අසනීප උන නිසා මට ඒක ගෙවා ගන්න බැරි උනා.අනේ මට උදව් කරන්න

avatar
Loan Harassment
veronika >> "Loan Plus"
Amount: Rs. 50000.00
தொடர்கிறது

අද මට ලෝන් මී එකෙන් දිසා අදිකරණ නඩුවේ පිටපතක් එක්ක.ලෝන් ඇග්‍රීමන්ට් එක එව්වා.මෙයාලා මෙහෙම කොහොමද කරන්නේ.ඒ පිටපත් දෙකේ pdf අමුනා ඇත.

avatar
Loan Harassment
anusha jayalath >> "Cash X"
Amount: Rs. 72500.00
தொடர்கிறது

මම ගත්තේ 70000 යි,නමුත් මම 72500 ක් ගෙවලා තියෙනවා මේ වෙනකොට.ඒත් තාම මට කෝල් කරනවා .මාරම හිසරදයක් .ඔෆිස් එකට කෝල් ගනී කියලා බයේ ඉන්නේ මම

avatar
Loan Harassment
sajith >> "Cash X"
Amount: Rs. 100000.00
தொடர்கிறது

Man 10000k gaththa dinata gawanna bari una dan 30000k poliya 20000kma hadala dan mata gawanna salli tiyanwa 15000k wagenm sadrnawa poliyath ekka.ath eyalge anthima gana 30000k lu

avatar
Loan Harassment
Nilushi >> "Cash Box"
Amount: Rs. 30000.00
தொடர்கிறது

Cash box, cash mate, tik lone me okkogenma mata me wagema sms ewanawa. Warika washayen gewannam kiuwath eyala kamathi na. Iye raa thamai mata a widiyata sms ewala thiyenne.

avatar
Loan Harassment
Nimal shantha >> "Atmoline techologies pvtltd"
Amount: Rs. 14000.00
தொடர்கிறது

දින 3දිරග කර ගැනිම

avatar
Loan Harassment
no name >> "Oncredit and loan plus"
Amount: Rs. 50000.00
தொடர்கிறது

මම Oncredit and loan plus කියන ආයතන දෙකෙන් ලෝන් දෙකක් ගත්තා. ඇත්තටම මම ගැලවෙන්න බැරි විදියට ඒවට හිර උනා.මුලින් හදිස්සියකට අරන් ගෙව්වා. ආයෙත් ඒවගේම අරගෙන මට ගෙවාගන්න බැරි උනාම ඒක ගෙවන්න තව එකකින් ගත්තා.දැන් මම ගෙවාගන්න බැරුව හිර වෙලා ඉන්නේ. මේක මට මාරම මානසික වදයක මැරෙන්න තරම් හිතෙනවා වෙලාවකට මොකද මේක කෞරිත්ම දන්නේ නෑ මගෙ අය. මං ලොකු ගනම් පොලී ගෙව්ව ඒ ඔක්කොමටම දැන්නම් මට මොකුත්ම කරගන්න බෑ.උපදෙසක් දෙන්න sir. පොඩි දරුවෙකුත් ඉන්නා මට

avatar
Scam or Fraud
Sanjaya liyanage >> "On line loan scam"
Amount: Rs. 16000.00
தொடர்கிறது

On credit loand puls thiyana awa pawa wikula loan gewwa ane thawath nam be...

avatar
Loan Harassment
Randy sf >> "On credit"
Amount: Rs. 50000.00
தொடர்கிறது

මෙයාලා මට නඩු දානවා කියලා,නඩුවක් ගොනු කරන ලියවිල්ලක ආකෘති පත්‍රයක් එක්ක මට මැසේජ් එකක් එවලා .එහෙම එයාලට නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුලුවන්ද?

avatar
Loan Harassment
shashi disanayaka >> "lone me"
Amount: Rs. 30000.00
தொடர்கிறது

මෙයාලා මම ගත්තු මුදලට වඩා ගෙවලා තියෙද්දී මට නඩු දානවා කියලා මැසේජ් එවනවා.එහෙම කොහොමද කරන්නේ.මම ඊට වඩා ගෙවලනේ තියෙන්නෙ.සාක්ශි ඉදිපත් කරලා ඇති

avatar
Loan Harassment
dilini samanmali >> "On credit"
Amount: Rs. 100000.00
தொடர்கிறது

Oncredit eken mge wada karana thanata ada cll kla e wagema contact number walatath call krnwa mn 100000k gatta mt dn eka gewagnna widihak na manasikawa watila inne uparimayen dawasata call enawa godak 100000k gatte dn 167000k gewanna kiyla mg enwa mata nadu daida me company walin mt me wada krna thanata call eka nawaththanna gnna puluwan kriyamargayak ndd lajja krnaw cll krla

🎉 விளம்பரம்
📎 அதிகாரப்பூர்வ புகார் இணைப்புகள்