📣 வெளிப்படையாகப் பேசுங்கள். உதவி பெறுங்கள். நடவடிக்கை எடுங்கள்.
நியாயமற்ற நடத்தையைப் புகாரளிக்கவும், தகராறுகளைத் தீர்க்கவும், ஆதரவைப் பெறவும் - நிதி, வேலை, வாடகை, பொது சேவைகள் மற்றும் பலவற்றில்.
தற்போது மதிப்பாய்வு செய்யப்படும் பொதுவில் புகாரளிக்கப்பட்ட புகார்களை உலாவுக.
අද 2 ට කලින් සල්ලි දැම්මේ නැත්නම් ඔෆිස් එකේ අයටයි හැමෝටම කෝල් කරනවලු මේ සමග ස්ක්‍රීන් ශොට් එකක් එවලා ඇති බලන්න
Loan plus එකෙන් පොලිසියට එන්න කියලා හෙට උදේ 10ට.එහෙම යන්න ඕනිද?
ලෝටස් ලෝන් එකේ ලෝන් එක මට ගෙවන්න අමාරුයි මම හුගක් හිරවෙලා ඉන්නේ. මම දැන් මොකද කරන්නේ??
Econstar eken puduma wadayak denne. Call kara kara karadara krnwa. Paul prashnath athi wela thiyenne
මට ගොඩක් මානසික වද දුන්නා වගේම මට ඩිප්‍රෙශන් තත්වය පවා ආවා.පස්සේ මම නම්බර් එක මාරු කලා.මට හිතා ගන්න බෑ.මෙයාලා මෙහෙම සත්තු වගේ හැසිරෙන්නේ ඇයි කියලා.
මගේ කන්ටැක් වලට කතා කරනවලු.ෆොටෝ ශෙයාර් කරනවලු.ෆේස් බුක් එකට දානවලු.ඇයි අප්පා මෙහෙම මිනිස්සු තිරිසන් වැඩ කරන්නේ
මම රැකියාව කරන ස්තානයට කතා කරල නරක වචන කියලා බැනලා මගේ යාලුවන්ට මගේ ලොක්කන්ට.මට රස්සාවටවත් යන්න බැරි වෙන්න.මම මොකක්ද කරන්නේ
අද උදේ මට හොදටම කෝල් කරලා බැන්නා.ප්‍රශ්නය කියන්නවත් දෙන්නේ නෑ.මොකක්ද මම කරන්න ඕනා.මට ජීවිතේ එපා වෙලා ඉන්නේ.
මම එක්තරා නාලිකාව රගපාපු පොඩි කොටසක් අරන් නරක විදිහට ෆේස්බුක් සමාජ ජාලය හරහා මට ගහනවා.ඇත්තටම මම මාර විදිහට අසරණ වෙලා ඉන්නේ.
මගේ ෆොටෝ ෆේස් බුක් එකේ ශෙයාර් කරනවා කියනවා.අද රෑ වෙලා බලාගමු කියනවා.මම දාන්න තියෙන්නෙ 20000 යි.ඒත් මම 10000 ක් දෙන්නම් කිව්වා.ඒත් මෙයාලා ඒකටත් කැම්ති නැ.මම මේ සමග ස්ක්‍රීන් ශොට් කෝල් රෙකොර්ඩ් එවලා ඇති.0762196413 මේක තමයි නම්බර් එක
Ada mata loanplus eken fernando kiyala kenek husbandta msg karala tibba salli gwwanna kiyala.. mage id pic ekath ekka verified photo eka dala .. me wwlawe mata gewanna amarui... eyala police ehema nadu danawada .. poddak mata kiyannako mekata wisadumak
credit one එකෙන් මම loan එකක් ගත්ත .මම මට මෙ වෙලේ payment කරන්න අතේ සල්ලි නෑ.එයාලා contact වලට call ගනීද? මානසිකව වැටිලා ඉන්නේ මම. suicided කර ගන්න පවා හිතිලා ඉන්නේ
මේ msg එක මම දීපු contact number එකට එවල තිබ්බ.ප්‍රශ්නයක් වෙන එකක් නෑ නේද? Forwarded from +94 72 175 3049: My client fino Pvt (Ltd) has given a complaint to our legal office to submit a complaint with compensation amount. According to Section 21 of the Electronic Contracts Act No. 19 of 2006, the complaint related to breach of trust and financial property, unit or default or attempt is prepared and submitted to the relevant police station at 2025/08/11 9.30AM will be presented.
මම ගත්තේ 12000 ක් උනත් දැනට මා හට 15900 ක් ගෙවන්න වෙලා.මේ වෙලාවේ මගේ පවුලම අසනීප තත්වක් නිසා.ගෙවා ගන්න අමාරු තත්වයක් තියෙන්නෙ.නමුත් මට සහ මගේ පවුලේ හැමෝටම හිරිහැර කරනවා.මගේ දරුවන්ට පවා.මගේ නෑ වෙන දෙන්නෙක්ගේ නම්බර් දෙකක් එවලා එයාලටත් කියනවලු.
ලෝන් මී එකෙන් ලෝන් අරන් හිර වෙලා ඉන්නේ.මොකක් හරි ප්‍රශ්නයක් වෙයිද මට.
මේක මට මාරම කරුමයක් උනා.එපා වෙල ඉන්නේ මාසිකව වැටිලා .ජීවිතෙත් එපා වෙලා ඉන්නේ.මැසේජ් එකක ස්ක්‍රීන් ශොට් එව;ලා ඇති
දිල්ශාන් වීරසේකර ලෝයර් ආයෙත් මට ලියුම් එවන්න පටන් අරන්.මෙයා ඇත්තටම ලෝයර් කෙනෙක්ද? නඩු දාන්න පුලුවන්ද?
Cash gedara, freedom loan Rocket loan Molo credit Online loan ayathana wala one day loan eke pay kale na keyala baninawa godak Katha wediha ta!! Me sambandayen mokakda Karanna puluwan???
ග්‍රාමසේවක හරහා මට ලියුම් එවනවලු සමත මන්ඩල් එන්න කියලා .එහෙම ග්‍රාම සේවක හරහා කාට හරි ඇවිත් තියෙනවද?ඒ වගේම ගෙදරට එනවා කියනවා.එහෙම එනවද?
මගේ ඇප කාරයන්ට එන්න කියනවා අලුත් කඩේ උසාවියට.මගේ දුවට උබ කියලා බනිනවා.මාව පොලිසි වලට ගේනවලු.මගේ id එක බ්ලැක් ලිස්ට් කරනවලු මොකක්ද මම කරන්න ඕනා.ස්ක්‍රීන් ශොට් අමුනා ඇත.