TrustBridge

📣 வெளிப்படையாகப் பேசுங்கள். உதவி பெறுங்கள். நடவடிக்கை எடுங்கள்.

நியாயமற்ற நடத்தையைப் புகாரளிக்கவும், தகராறுகளைத் தீர்க்கவும், ஆதரவைப் பெறவும் - நிதி, வேலை, வாடகை, பொது சேவைகள் மற்றும் பலவற்றில்.

📣 நடந்து கொண்டிருக்கும் புகார்கள்

தற்போது மதிப்பாய்வு செய்யப்படும் பொதுவில் புகாரளிக்கப்பட்ட புகார்களை உலாவுக.

avatar
Scam or Fraud
P V M K Fernando >> "deposit Thief"
Amount: Rs. 0.00
தொடர்கிறது

Online ජාවාරමක් තවත් අහින්සක මිනිස්සු අහු වෙන්න කලින් ඇක්ෂන් ගන්න ඕනි.එකව්න්ට් නම්බර් එවල ඩිලීටි කලා මං ආතල් එකට ගත්ත නිසා

avatar
Loan Harassment
thilanka harshani >> "camel"
Amount: Rs. 30000.00
தொடர்கிறது

මම ඉන්නේ බදුල්ලේ.මට පොඩි බබෙක් ඉන්නවා.එයාට පිටි එකක්වත් ගන්න සල්ලි නෑ.මෙයාලා මට කෝල් කරලා මැසේජ් කරලා තියෙනවා.මම ඒ ස්ක්‍රීන් ශොට් එකක් එවන්නම්.පුලුවන් නම් උදව් කරන්න.

avatar
Loan Harassment
kalpa de silva >> "On credit"
Amount: Rs. 12000.00
தொடர்கிறது

ඒයාලගේ නය අය කරගන්න නිලදාරියෙක් ගෙදරට එනවලු.ඊට කලින් ගෙවන්නලු.එහෙම එයාලා ගෙවල් වලට එනවද ? එයාලට එහෙම ගෙවල් වලට එන්න අයිතියක් තියෙනවද?

avatar
Scam or Fraud
ishara madhusanka >> "loan me"
Amount: Rs. 27000.00
தொடர்கிறது

ලෝන් මී එකේ පලවෙනි ණය දෙකම ගෙව්ව් ගත්ත . මන් අකමැතියි කෙනෙක්ගෙන් ගත්ත සතයක්වත් ආපහු නොදී ඉන්න .හැබැයි දෙවෙනි ලෝන් එක ගත්ත ගෙවපු වෙලේ මට බලු වැඩක් කරා මන් 19000 අරන් 27000/= ගෙව්ව තුන්වෙනි ලෝන් එක 40000 දෙන්නම් කියපු නිසා . අන්තිමට 9000 මට ආපුහු ද⁣ාල කියනව මෙච්චරයි ලු දෙන්න පුළුවන් කියල . ඒ කරපු බලු වැඩේට එල්ලුම් ගස් 7 ක යැව්වත් මන් ද⁣ාන්න නෑ සල්ලි. ආපහු මුන්ට මිනිස්සු අමාරුවෙ දාන්න දෙ⁣න්නෙත් නෑ

avatar
Loan Harassment
chalaki shamali >> "technofin"
Amount: Rs. 35000.00
தொடர்கிறது

මෙයාලා ෆයිල් අංකයකුත් දාලා මට මැසේජ් එකක් දාලා .ඒ කියන්නේ මෙයාලා නඩු දානවා කියන එකද?

avatar
Loan Harassment
Kavi Rajapaksha >> "technofin"
Amount: Rs. 50000.00
தொடர்கிறது

Mn loan godak aran gewala thiyenawa aeth mt konde asanipa thathwayak nisa gewa ganna beri una..meka aththada meyala nadu danawada

avatar
Loan Harassment
rushdi >> "On credit"
Amount: Rs. 30000.00
தொடர்கிறது

මට මැසේජ් එකක් දාලා මට පොලිස් පැමිනිල්ලක් දාලා කියලා .මගේ දේපල පවර ගන්නවලු .පොලිසියේ පැමිනිලි කරනවලු.මෙහෙම කරන්න මෙයාලට නීතිමය අයිතියක් තියෙනවද?

avatar
Loan Harassment
නිලූශි >> "On credit"
Amount: Rs. 50000.00
தொடர்கிறது

අද මට මැසේජ් එකක් එවලා නඩුවක් ගොනු කරන්න පොලිසියට පැමිනිලි කරලා තියෙන්නේ කියලා.අනේ ඇත්තටම එහෙම කරන්න පුලුවන්ද?

avatar
Loan Harassment
sheril >> "loan me"
Amount: Rs. 50000.00
தொடர்கிறது

අද මට ලෝන් මී ආයතනයේ 0743442433 කියන නම්බර් එකෙන් කෝල් කරලා සෑහෙන නරක විදිහට විනාඩි 10 විතර බැන්නා.හරියට එයා මට එයාගේ අතින් සල්ලි දීලා වගේ.නරක ඛුනුහරුප කිව්වේ.මම මේක අනිවාර්‍යෙන් පොලිසියට දෙනවා.හඩ පට දෙක මම මේකට දීලා ඇති.

avatar
Loan Harassment
roshan kaldera >> "loan me"
Amount: Rs. 50000.00
தொடர்கிறது

ලෝන් මී එකේ මේ නම්බර් එකෙන් ඉන්න කෙල්ල මට අද මහ ජරා විදිහට මැසේජ් එවලා.උදේ 9.30 ට කලින් සල්ලි දැම්මේ නැත්නම් ගම වටේට මගේ සෙල්ෆි එකේ ෆොටෝ එක දාලා පෝස්ටර් ගහනවලු.මම 10000 ක් දෙන්නම් කිව්වා.ඒත් අහන්නේ නෑ.මොකක්ද මම කරන්න ඕනා.ස්ක්‍රීන් ශොට් එවලා ඇති

avatar
Loan Harassment
karthik >> "loan me"
Amount: Rs. 59000.00
தொடர்கிறது

මම ඉන්නේ නුවර .මගේ නෝනට නිවුන් බබාලා හම්බුන.ඉතිං මට සල්ලි ගෙවා ගන්න බැරි උනා.පස්සේ මම එක ඇපකාරයෙක්ට මගේ නෝනව දාලා තිබ්බා.නමුත් මගේ නෝනා වැඩ කරන ඉස්කෝලේ නම්බර් එක මම දීලා තිබ්බේ නෑ.මෙයාලා ඒකට කෝල් කරලා හොදටම බැනලා.මම කෝල් රෙකෝර්ඩ් ස්ක්‍රීන් ශොට් එවන්නම් නම ලෝන් මී දිල්ශාන් කිව්වා.නමබර් එක මේක 0767805852.

avatar
Loan Harassment
shamali fernando >> "loan me"
Amount: Rs. 50000.00
தொடர்கிறது

මම හිටපු තැන රස්සවත් නැති කලා.පස්සේ අලුත් තැනකට ගියා දැන් එතනත් හොයාගෙන එතනටත් හෙට උදේ වෙද්දි කෝල් කරලා මේල් දාල එතන රස්සවත් නැති කරනවලු.

avatar
Loan Harassment
nishshanka Rathnayaka >> "Cash Avatar"
Amount: Rs. 50000.00
தொடர்கிறது

මේවා ඇත්තද මෙහෙම එයාලට කරන්න පුළුවන් ද මෙහෙම උනාම අපේ නම් ක්‍රිබ් එකට අහුවෙනවද?

avatar
Loan Harassment
රවී සේනානායක >> "Cash X"
Amount: Rs. 13200.00
தொடர்கிறது

On credit cash x loan plus me hama ekenma ape phone eke contacts gannawada. Cls gannawada contacts walata

avatar
Loan Harassment
අමිත් රත්නායක >> "technofin"
Amount: Rs. 15000.00
தொடர்கிறது

මෙයාලා ,මට මැසේජ් එවනවා තුන්වන පාර්ශවකට බලපෑම් කරනවා කියලා.එහෙම කරන්න පුලුවන්ද?

avatar
Loan Harassment
rashmi rathnayake >> "technofin"
Amount: Rs. 30000.00
தொடர்கிறது

මේ ආයතනයෙන් නඩු දානවා කියනවා.සමත මන්ඩල් දානවා කියනවා මොකක්ද මේකට කරන්න පුලුවන්

avatar
Scam or Fraud
සහස් නෙතුසර >> "Loan Plus"
Amount: Rs. 10000.00
தொடர்கிறது

මේ ටිකෙ ගෙදර නිසා පොඩි Research එකක් කරා Online Loan ගැන මට හිතෙන විදියට ඔය company ඔක්කොම කරන්නෙ කලු සල්ලි සුදු කරන එක ( මගේ මතයක් ) මෙකෙ අය phone hack contact hack ගගා කියවනවා එහෙම දෙයක් නැ මෙකෙ ඔයාලා එගොල්ලොන්ගේ App එක ගද්දි Contact Gallery වලට Allow දෙනවනෙ එකෙන් තමා numbers ගන්නෙ මම එක post එකයි දැම්මෙ loan එකක් ඔනේ කියලා 100 විතර inbox ආවා ඔනේද අහලා. අර සමහරු කියනවා වගේ පොලි මුදලාලි online mod එක තමා මේ හදිස්සියට සල්ලි ගන්න එත් පුරුද්දකට තියාගන්න එපා ලක්ශ ගනන් නය වෙන්න එපා මොකකට උනත්

avatar
Loan Harassment
divyanjali >> "On credit"
Amount: Rs. 15000.00
தொடர்கிறது

අද මගේ උපන්දිනය කියලා විශේශ වට්ටමක් දෙනවා කියලා ඔන්ක්‍රෙඩිට් එකෙන් මැසේජ් එවලා.

avatar
Loan Harassment
නිලූශි කුරේ >> "technofin"
Amount: Rs. 50000.00
தொடர்கிறது

මගේ නම නිලූශි කුරේ.මට අද ලියුමක් එවලා දන්ඩ නීති සංග්‍රහය අනුව මගේ දේපල පවරගන්නවා .නඩු දානවා.ඒ වගේම අය කරගන්නවා කියලා ,පොඩ්ඩක් මේක පහදන්න.

avatar
Loan Harassment
roshan >> "Loan Plus"
Amount: Rs. 97000.00
தொடர்கிறது

Sr mama loan wageyak gattha 52,000 adu ewa 1 anith ewan 45,000 adu ewa mn gewana gena giye mn eke parata hira una den mata gewa ganna widiyak na sr eke digata cl gannwa mama kal iluwa eth kal dennath na ne sr mk kernna puluwan..Ane sr kiyala dennako.Godak baya wela asarana wela inna sr

🎉 விளம்பரம்
📎 அதிகாரப்பூர்வ புகார் இணைப்புகள்