📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.
අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.
ප්‍රශ්නය සමාලෝචනය කරන්න සහ ඔබේ අදහස හෝ උපදෙස් එකතු කරන්න.
📅 වාර්තා කරන ලද්දේ: August 1, 2025
📁 ප්‍රවර්ගය: Loan Harassment
👤 පැමිණිල්ල: jeewani manjula
💰 විවාද සහගත මුදල: 25000.00
මම ඩින්ග් ඩොන්ග් එකෙන් 18000 යි ගත්තේ දැන් 25000 ක් දාන්න කියලා තර්ජනය කරනවා.මාර අසරණ වෙලා ඉන්නේ.මගේ මහත්තයා ඉස්පිරිතාලේ.මොනා කරන්නද කියලා හිතා ගන්න බැරුව ඉන්නේ.
අනිවාර්යෙන් මේ සම්බන්දයෙන් සොයා බලා ඉක්මන් විසදුමක් දෙන්නම්.ස්තුතියි දැනුවත් කලාට.