📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.
අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.
ප්‍රශ්නය සමාලෝචනය කරන්න සහ ඔබේ අදහස හෝ උපදෙස් එකතු කරන්න.
📅 වාර්තා කරන ලද්දේ: July 31, 2025
📁 ප්‍රවර්ගය: Loan Harassment
👤 පැමිණිල්ල: Thilini Soyza
💰 විවාද සහගත මුදල: 57646.00
ෆිනෝ එකෙන් මට නීතිය ක්‍රියාත්මක කරනවා කියලා මැසේජ් එකක් ආවා .ඒ වගේම එයාලා පොලිසියට දැනුම් දෙනවලු.එහෙම කරන්න පුලුවන්ද එයාලට .මම මේ සමග ස්ක්‍රීන් ශොට් එවා තිබෙනවා.බලලා පුලුවන් නම් උදව් කරන්න මට මේකෙන් ගැලවෙන්න