📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.
අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.
ප්‍රශ්නය සමාලෝචනය කරන්න සහ ඔබේ අදහස හෝ උපදෙස් එකතු කරන්න.
📅 වාර්තා කරන ලද්දේ: July 31, 2025
📁 ප්‍රවර්ගය: Loan Harassment
👤 පැමිණිල්ල: Nuwan aththanayaka
💰 විවාද සහගත මුදල: 250800.00
අද මට ෆිනෝ එකෙන් පලමු අනතුරු ඇගවීම ආවා.ලොකු ලියුමක් ගොඩක් ගාස්තු දාලා ගත්තේ 120000 යි.සේවා ගාස්තු හදුන්වා දීමේ ගාස්තු සහ ප්‍රමාද ගාස්තු දාලා 250800 ක් දාලා .කොහොමද මෙච්චර එයාලා අය කරන්නේ ලංකාවේ මහ බැංකුවේ කිසිම නියාමනයක් නැත්ද මේ අදික පොලියට