📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.
අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.
ප්‍රශ්නය සමාලෝචනය කරන්න සහ ඔබේ අදහස හෝ උපදෙස් එකතු කරන්න.
📅 වාර්තා කරන ලද්දේ: July 31, 2025
📁 ප්‍රවර්ගය: Loan Harassment
👤 පැමිණිල්ල: waruna udayangana lakruwan
💰 විවාද සහගත මුදල: 15000.00
ඔන් ක්‍රෙඩිට් එකෙන් නයක් ගත්තා 15000 ක් දැන් එයාලා මට නඩු දානවා කියලා දිල්ශාන් වීරසේකර කියන ලෝයර් හරහා ලියුම් එවනවා.ඒ ලියුම මේ සමහ දානවා.මේක ඇත්තද? අපිට පිහිට වෙන්න.