📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.
අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.
ප්‍රශ්නය සමාලෝචනය කරන්න සහ ඔබේ අදහස හෝ උපදෙස් එකතු කරන්න.
📅 වාර්තා කරන ලද්දේ: July 30, 2025
📁 ප්‍රවර්ගය: Loan Harassment
👤 පැමිණිල්ල: Rukshan Perera
💰 විවාද සහගත මුදල: 15000.00
මම ලෝන්ප්ලස් එකෙන් ලෝන් එක ගන්න කලින්ම 15000 ක් දැම්මා.මම එවලෙම ඒ සල්ලි දැම්මා.ඒත් මට අද දcඅසට කෝල් 58 ක් ආවා ගෙවන්න කියලා.මම ගෙවලා තියෙද්දිත් ඇයි මට කරදර කරන්නේ.අනික මම ඉල්ලනත් කලින්ම සල්ලි දාලා .ස්ක්‍රීන් ශොට් එවලා ඇති බලන්න.මාර වදයක් දෙන්නේ.