TrustBridge

📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.

අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.

📄 පැමිණිලි විස්තර

ප්‍රශ්නය සමාලෝචනය කරන්න සහ ඔබේ අදහස හෝ උපදෙස් එකතු කරන්න.

>> kaspace micro finance

📅 වාර්තා කරන ලද්දේ: July 29, 2025

📁 ප්‍රවර්ගය: Loan Harassment

👤 පැමිණිල්ල: gayeshan

💰 විවාද සහගත මුදල: 30000.00

අවසන් සිහිකැදවීමයි මුදල් ගෙවීම පැහැරහැරීමක් සම්බන්ධව වහාම මෙම දුරකථන අංකයට අමතන්න .(0766196248) 2005 අංක 25 දරන පනත යටතේ සුලු නය ගෙවීම් පැහැර හැරීම සිදුකර ඇති බැවින් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු යොදා ඇත .මෙම ණයකරු විසින් ඔබගේ දුරකථන අංක ආයතනයේ ණය මුදලේ හදිසි කැඳවුම්කරු ලෙස ලබා දී ඇත .kaspace micro finance ආයතනය සමග එකගතාවයකට ගොස් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වලක්වාගන්නා ලෙස කාරුනිකව දන්වා සිටිමු. මගෙ contact okkoma hack karala ude idan call enawa

💬 පොදු අදහස් (0)
✍️ අදහසක් එකතු කරන්න
🔒
අපි ඔබේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන්නෙමු.
ඔබේ සම්බන්ධතා තොරතුරු ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය නොකෙරේ සහ ඔබව සම්බන්ධ කර ගැනීමට අපට පමණක් භාවිතා කෙරේ.
ඔබට අදාළ සාක්ෂි උඩුගත කළ හැකිය, එනම් රූප, ශ්‍රව්‍ය පටිගත කිරීම්, හෝ ලේඛන වැනි දේ උඩුගත කළ හැකිය. ඔබට ගොනු කිහිපයක් තෝරා ගත හැකිය.
ගොනුවක් තෝරාගෙන නැත
🎉 දැන්වීම්