📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.
අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.
ප්‍රශ්නය සමාලෝචනය කරන්න සහ ඔබේ අදහස හෝ උපදෙස් එකතු කරන්න.
📅 වාර්තා කරන ලද්දේ: October 22, 2025
📁 ප්‍රවර්ගය: Loan Harassment
👤 පැමිණිල්ල: Erangika de silva
💰 විවාද සහගත මුදල: 13500.00
මට අද දවල් 12 ට කලින් 8550 ක් දාලා කාලය දීර්ග කරගන්න ඕනා කිව්වා නැත්නම් මෙයාලා මට විරුද්දව නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා කිව්වා.මේ 8500 ක් දැම්මා කියලා මෙයාලා මගේ ණය මුදලෙන් අඩු කරන්නේ නෑ
බය වෙන්න එපා.ඔය ඔක්කොම කරන්නේ ෆෝන් එකෙන් විතරයි