📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.
අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.
ප්‍රශ්නය සමාලෝචනය කරන්න සහ ඔබේ අදහස හෝ උපදෙස් එකතු කරන්න.
📅 වාර්තා කරන ලද්දේ: October 7, 2025
📁 ප්‍රවර්ගය: Loan Harassment
👤 පැමිණිල්ල: sonalani perera
💰 විවාද සහගත මුදල: 2400000.00
මම ඊයෙත් පොලියට අරන් 140000 ක් දැම්මා .ඒත් කරදර කරනවා තව කොහෙන් හොයලා දාන්නද මම .මොකක්ද කරෙන්නේ.
සල්ලි නැත්නම් ගෙවන්න එපා