📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.
අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.
ප්‍රශ්නය සමාලෝචනය කරන්න සහ ඔබේ අදහස හෝ උපදෙස් එකතු කරන්න.
📅 වාර්තා කරන ලද්දේ: October 7, 2025
📁 ප්‍රවර්ගය: Loan Harassment
👤 පැමිණිල්ල: Malshi
💰 විවාද සහගත මුදල: 50000.00
ලෝන් මී දිල්ශාන් මගේ වැඩ කරන තැනට මගේ ගෙදර අයට හරියට කරදර කරනවා.කෝල් කර කර සල්ලි ගෙවන්න කියලා.මම ගොඩක් ගෙවලා තියෙන්නෙ.මොකක්ද මම කරන්නේ
සල්ලි නැත්නම් ගෙවන්න එපා.නැත්නම් නීතිමය පියවර ගන්න