📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.
අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.
ප්‍රශ්නය සමාලෝචනය කරන්න සහ ඔබේ අදහස හෝ උපදෙස් එකතු කරන්න.
📅 වාර්තා කරන ලද්දේ: October 3, 2025
📁 ප්‍රවර්ගය: Loan Harassment
👤 පැමිණිල්ල: Nishantha
💰 විවාද සහගත මුදල: 30000.00
මාගේ සේවාදායකයෙකු වන Cashx.lk යන මුල්‍ය ආයතනය විසින් වන්දි මුදලක් සමග පැමිනිල්ලක් ඉදිරිපත් කිරිමට අප නීති කාර්යාලය වෙත ලබා දී ඇත. 2006 අංක 19 විද්‍යුත් ගිවිසුම් පනතෙහි 21 වන වගන්ති ප්‍රකාරව විශ්වාසය කඩ කිරිම හා මූල්‍යමය දේපල,ඒකක හෝ පැහැර හැරීමක් හෝ උත්සහ දැරීම සම්බන්ධයෙන් වන පැමිණිල්ල සකස් කොට අදාල පොලිස් ස්ථානය වෙත 2025/10/02 ප.ව.2.30 ඉදිරිපත් කරනු ඇත මෙන්න මෙහෙම මැසේජ් එනවා මොකද කරන්නෙ
මේව නම් හිතන්න එපා.