📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.
අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.
ප්‍රශ්නය සමාලෝචනය කරන්න සහ ඔබේ අදහස හෝ උපදෙස් එකතු කරන්න.
📅 වාර්තා කරන ලද්දේ: October 3, 2025
📁 ප්‍රවර්ගය: Loan Harassment
👤 පැමිණිල්ල: mesi
💰 විවාද සහගත මුදල: 15000.00
Coco plus ආයතනය හිතවත් පාරිභෝගිකය , ඔබ විසින් ලබාගෙන ඇති ණය මුදල ගෙවීම අතපසු කර ඇත.කරුණාකර එම මුදල දහවල් 12ට පෙර ගෙවීම් අවසන් කර නැවත ණය මුදලක් සදහා යොමුවන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. නැතිනම් ආයතනික වශයෙන් මුදල් නොගෙවීම සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග සදහා යොමු වන බව දැනුම් දෙමු. ගිණුම් විස්තර Seylan Bank Acc No. 032013571796001 Acc Name- Embracing Pvt Ltd Branch - cinnamon garden branch ඇත්තටම එයාලා එහෙම කරනවද ?
මේ පිලිබදව මම ඔබතුමාට සොයා බලා සම්බන්ද වෙන්නම්