📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.
අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.
ප්‍රශ්නය සමාලෝචනය කරන්න සහ ඔබේ අදහස හෝ උපදෙස් එකතු කරන්න.
📅 වාර්තා කරන ලද්දේ: October 2, 2025
📁 ප්‍රවර්ගය: Loan Harassment
👤 පැමිණිල්ල: Jude chanaka de silva
💰 විවාද සහගත මුදල: 50000.00
Jude chanaka silva (801701612V) this is here to inform you our client Monigo has taken legal action under the Electronics Transactions Act, No. 19 of 2006 by using e-documents, audio tapes and electronic information as evidence. We have tried to informed you about this through the Legal Office. But you didn't speak. Based on all these factors, an FIR will be lodged tomorrow i.e. 2025/10/04 at Morning 08.30 at Wellawatta Police Station for non-payment of loan amount. The respective police domain will reach you regarding the case. For this, Attorney at law, Sugath gamage, Ranaweera Legal firm. Wellawatte. මෙහෙම එවලා.ලෝයර්ලා මෙහෙම මැසේජ් කරනවද?
මම දන්නේ නෑ මේ කියන ලෝයර් මහත්තයට හරියට ඉන්න තැනක්වත් නෑ.ඉතිං කොහොමද මෙයා පොලිසියට එන්න කියන්නෙ