📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.
අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.
ප්‍රශ්නය සමාලෝචනය කරන්න සහ ඔබේ අදහස හෝ උපදෙස් එකතු කරන්න.
📅 වාර්තා කරන ලද්දේ: October 2, 2025
📁 ප්‍රවර්ගය: Loan Harassment
👤 පැමිණිල්ල: asanka senevirathna
💰 විවාද සහගත මුදල: 70000.00
මගේ ජොබ් එක නැති වෙලා ගොඩක් දවස් ගෙවන්න විදිහක් නෑ.මෙයාලා මගේ කන්ටැක්ස් වලට කතා කරයිද?
ඔයා වෙන් එකෙන් නම් ගත්තේ කන්ටැක්ස් වලට ගන්න විදිහක් නෑ.නමුත් ඇප් එකෙන් නම් ගත්තේ ඒකේ අවදානමක් තියෙනවා