📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.
අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.
ප්‍රශ්නය සමාලෝචනය කරන්න සහ ඔබේ අදහස හෝ උපදෙස් එකතු කරන්න.
📅 වාර්තා කරන ලද්දේ: September 30, 2025
📁 ප්‍රවර්ගය: Employer Issue
👤 පැමිණිල්ල: Sajith Perera
💰 විවාද සහගත මුදල: 90000.00
Mage wife ta යාලුවෙකුට අද call karala මාව ahala නඩු දාල thiyenne කියලා. Adennatath colombo පොලිස් ස්ථාන යක් කියලා එන්න කියලා. මම මොකද කරන්නෙ යාලුවට සතියකට call 3k 4k enawalu. හිතාගන්න ba mokada karanne කියල.
එහෙම එයාලා සෙල්ලම් දාන්නේ ෆෝන් එකෙන් විතරයි.පුලුවන් නම් කෝල් රෙකෝර්ඩ් කරලා ඔයා ඇන්ට්‍රි එකක් දාන්න.එයාලටත් කියන්න කිය කිය ඉන්න එපා නීතියෙන් එන්න කියලා