TrustBridge

📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.

අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.

📄 පැමිණිලි විස්තර

ප්‍රශ්නය සමාලෝචනය කරන්න සහ ඔබේ අදහස හෝ උපදෙස් එකතු කරන්න.

>> loan me

📅 වාර්තා කරන ලද්දේ: September 30, 2025

📁 ප්‍රවර්ගය: Loan Harassment

👤 පැමිණිල්ල: lakmali

💰 විවාද සහගත මුදල: 50000.00

ලබාගත් ණය මුදල නොගෙවීම සම්බන්ධයෙනි මාගේ සේවාදායකයා වන 2007 අංක 7 දරණ සමාගම් පනත යටතේ ලියාපදිංචි සමාගමක් වන Finconnect Solutions (PVT) Ltd සමාගමේ උපදෙස් මත ලියා දක්වන වගනම්, ඔබ විසින් මාගේ සේවාදායකයාගෙන් මුදල් ලබාගෙන ඇති බව මාගේ සේවාදායකයා ප්‍රකාශකර සිටි. මාගේ සේවාදායකයා ඔබගෙන්, ඔබ විසින් ගෙවිය යුතු මෙම ණය මුදල සහ සේවා ගස්තු බොහෝ අවස්ථා වල ඉල්ලා සිටියද ඔබ මෙම මුදල ගෙවීම පැහැර හැර හෝ අතපසු කොට හෝ චේතනාත්මකව පැහැර හැර සිටින බව මාගේ සේවාදායකයා ප්‍රකාශ කර සිටී. එම නිසා මාගේ සේවාදායකයාගේ උපදෙස් මත ඔබගෙ මෙම මුදල කාරුණිකව ඉල්ලා සිටින අතර එකී මුදල මෙම ලිපිය ලැබී අද දින ඇතුලත මාගේ සේවාදායකයා හට ගෙවන ලෙස මෙයින් ඔබට දන්වා සිටිමි. යම් ආකාරයකින් එකී ගෙවීම්ට ඇති හිඟ මුදල මාගේ සේවාදායකයා වෙත ගෙවීම ඔබ විසින් පැහැර හරිනු ලැබුවහොත් එකී මුදලද පොලිය හා නිතිමය ගාස්තු ද අය කර ගැනීම සඳහා ඔබට විරුද්ධව නඩු පැවරීමට හෝ සමථ මණ්ඩල කැදවිමකට අපගේ නීතිඥ අංශය වෙත බාර දෙනු ලබයි. එහිදී ඔබට එයට අදාල එන්තරවාසියක් ඔබගේ පෞද්ගලික ලිපිනය හෝ රැකියා ස්ථානයේ ලිපිනයට ලියාපදිංචි තැපැල් මාර්ගයෙන් ලැබෙනු ඇත. 0706044616 මොකක්ද මේකට කරන්නෙ

💬 පොදු අදහස් (1)
avatar
trustbridge.lk — September 30, 2025

මේවා ෆෝන් එකෙන් විතරයි .හිතන්න එපා.

✍️ අදහසක් එකතු කරන්න
🔒
අපි ඔබේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන්නෙමු.
ඔබේ සම්බන්ධතා තොරතුරු ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය නොකෙරේ සහ ඔබව සම්බන්ධ කර ගැනීමට අපට පමණක් භාවිතා කෙරේ.
ඔබට අදාළ සාක්ෂි උඩුගත කළ හැකිය, එනම් රූප, ශ්‍රව්‍ය පටිගත කිරීම්, හෝ ලේඛන වැනි දේ උඩුගත කළ හැකිය. ඔබට ගොනු කිහිපයක් තෝරා ගත හැකිය.
ගොනුවක් තෝරාගෙන නැත
🎉 දැන්වීම්