TrustBridge

📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.

අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.

📄 පැමිණිලි විස්තර

ප්‍රශ්නය සමාලෝචනය කරන්න සහ ඔබේ අදහස හෝ උපදෙස් එකතු කරන්න.

>> Cash X

📅 වාර්තා කරන ලද්දේ: September 30, 2025

📁 ප්‍රවර්ගය: Loan Harassment

👤 පැමිණිල්ල: chathura vidu

💰 විවාද සහගත මුදල: 50000.00

කෑශ් එක්ස් එකෙන් මේ පැය ගානට එක කෝල්ස් 10000 ක් විතර ආවා.මට රස්සාව කරන්න බෑ.එකම ප්‍රශ්නෙට විනාඩි 5 න් පහට එකම උත්තරය දෙන්න වෙලා.මට රස්සාව කරගන්න බෑ මොකද මම කරන්නේ.මම මේ සමග ස්ක්‍රීන් ශොට් එව්ව මේ පැයට ආපු.අනේ මට උදව් කරන්න

💬 පොදු අදහස් (1)
avatar
trustbridge.lk — September 30, 2025

ඒක මමත් දැක්කා .ඔයාට මානසික නිදහස නැති කරනවා කියලා පොලිසියේ පැමිනිල්ලක් දාන්න පුඋලුවන්

✍️ අදහසක් එකතු කරන්න
🔒
අපි ඔබේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන්නෙමු.
ඔබේ සම්බන්ධතා තොරතුරු ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය නොකෙරේ සහ ඔබව සම්බන්ධ කර ගැනීමට අපට පමණක් භාවිතා කෙරේ.
ඔබට අදාළ සාක්ෂි උඩුගත කළ හැකිය, එනම් රූප, ශ්‍රව්‍ය පටිගත කිරීම්, හෝ ලේඛන වැනි දේ උඩුගත කළ හැකිය. ඔබට ගොනු කිහිපයක් තෝරා ගත හැකිය.
ගොනුවක් තෝරාගෙන නැත
🎉 දැන්වීම්