TrustBridge

📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.

අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.

📄 පැමිණිලි විස්තර

ප්‍රශ්නය සමාලෝචනය කරන්න සහ ඔබේ අදහස හෝ උපදෙස් එකතු කරන්න.

>> freedom loan

📅 වාර්තා කරන ලද්දේ: September 29, 2025

📁 ප්‍රවර්ගය: Loan Harassment

👤 පැමිණිල්ල: erangika

💰 විවාද සහගත මුදල: 30000.00

Sir mata freedom eken katha kala menna me nama thiyena kena e nama thiyana kena mata kiwwa danma payment eka damme nattam mage photos thiyenwa egollo laga ewa published karanawa kiyala tharjanaya kala

💬 පොදු අදහස් (1)
avatar
trustbridge.lk — September 29, 2025

ඔයාලා දාන්න ෆොටෝ ටික මම ගෙවල් උගස් තියලා හරි සමාජ මාධ්‍ය ආරක්ෂකන පනතේ 12 සහ 13 වගන්ති වලට අනුව ඔයාලට නඩුවක් දානවා ලක්ෂ 20 ක් ඉල්ලලා.නඩුව දිනපුවම එන ලක්ෂ 20 න් මගේ ලෝන් එකේ ගාන අඩු කරලා ඉතුරු ගාන මගේ අතට දෙන්න කියන්න

✍️ අදහසක් එකතු කරන්න
🔒
අපි ඔබේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන්නෙමු.
ඔබේ සම්බන්ධතා තොරතුරු ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය නොකෙරේ සහ ඔබව සම්බන්ධ කර ගැනීමට අපට පමණක් භාවිතා කෙරේ.
ඔබට අදාළ සාක්ෂි උඩුගත කළ හැකිය, එනම් රූප, ශ්‍රව්‍ය පටිගත කිරීම්, හෝ ලේඛන වැනි දේ උඩුගත කළ හැකිය. ඔබට ගොනු කිහිපයක් තෝරා ගත හැකිය.
ගොනුවක් තෝරාගෙන නැත
🎉 දැන්වීම්