📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.
අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.
ප්‍රශ්නය සමාලෝචනය කරන්න සහ ඔබේ අදහස හෝ උපදෙස් එකතු කරන්න.
📅 වාර්තා කරන ලද්දේ: September 29, 2025
📁 ප්‍රවර්ගය: Loan Harassment
👤 පැමිණිල්ල: Rajindra Wijesekara
💰 විවාද සහගත මුදල: 80000.00
මට තියෙන්නෙ වෙනස්ම ප්‍රශ්නයක්.මම මේ ඔන්ලයින් ලෝන් අරගෙන හිර වෙලා අන්තිමට ගෙවාෆන්න විදිඅක් නැතුව මම සිම් එක මාරු කරලා අලුත් මොබිටෙල් සිම් එකක් ගත්තා.මෙන්න ඒකටත් එයාලා ගන්නවා.කවුරුත් දෙන්න විදිහක් නෑ.ඒ නම්බර් එක කවුරුත් දන්නෙත් නෑ.එයාලා මොබිටෙල් එහෙන් එහෙම විස්තර ගන්න එක නීති විරෝදී නේද? මට ඇක්ශන් එකක් ගන්න පූලුවන් නේද? මොබිටෙල් ආයතනයට
අනිවාර්‍යෙන්ම පුලුවන්