TrustBridge

📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.

අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.

📄 පැමිණිලි විස්තර

ප්‍රශ්නය සමාලෝචනය කරන්න සහ ඔබේ අදහස හෝ උපදෙස් එකතු කරන්න.

>> Cash X

📅 වාර්තා කරන ලද්දේ: September 25, 2025

📁 ප්‍රවර්ගය: Loan Harassment

👤 පැමිණිල්ල: sachindi

💰 විවාද සහගත මුදල: 50000.00

දන්න කෙනෙක් මට කියන්න මේවයින් එන calls/msgs auto ම block වෙන විදියක්.දවසට calls 100ක් විතර එනවා පුදුම කරදරයක්🙏මේ වගේ msg ආවොත් අපිව hack වෙනවද?Cash x/fino වගේ ඒවයින් web site එකෙන් log වෙලා ලෝන් අරන් තිබ්බත් අපේ contact list එකට access තියනවද එයාලට.අපේ photos එහෙම යවයිද?මොකද ඒකට register වෙද්දිම අපේ id එකත් එක්ක තියන photo එක අපා එයාලට යවනවනේ..එන එන call එක මං block කලා.මට ප්‍රශ්නයක් වෙයිද?අනේ දන්න කෙනෙක් කියන්න.මං මේකේ තව ss එකක් දාලා ඇති.මගේ payment history එක ඉල්ලලා,එහෙම කාව්වාම office එකට එන්නලු.office එක කොහෙද ඇහුවාම ඒකට reply නෑ.pls දන්න කෙනෙක් කියන්න මේ calls msgs නිසා මාව hack වෙයිද.දන්න අයට මගේ photo එක යවයිද?

💬 පොදු අදහස් (1)
avatar
trustbridge.lk — September 25, 2025

ඒක එයාලගේ රජකාරිය ඔයා මානසික නිදහසට බාදා කලා කියලා පොලිසියේ කම්ප්ලේන් එකක් දාන්න

✍️ අදහසක් එකතු කරන්න
🔒
අපි ඔබේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන්නෙමු.
ඔබේ සම්බන්ධතා තොරතුරු ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය නොකෙරේ සහ ඔබව සම්බන්ධ කර ගැනීමට අපට පමණක් භාවිතා කෙරේ.
ඔබට අදාළ සාක්ෂි උඩුගත කළ හැකිය, එනම් රූප, ශ්‍රව්‍ය පටිගත කිරීම්, හෝ ලේඛන වැනි දේ උඩුගත කළ හැකිය. ඔබට ගොනු කිහිපයක් තෝරා ගත හැකිය.
ගොනුවක් තෝරාගෙන නැත
🎉 දැන්වීම්