📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.
අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.
ප්‍රශ්නය සමාලෝචනය කරන්න සහ ඔබේ අදහස හෝ උපදෙස් එකතු කරන්න.
📅 වාර්තා කරන ලද්දේ: September 24, 2025
📁 ප්‍රවර්ගය: Loan Harassment
👤 පැමිණිල්ල: Chrishmali
💰 විවාද සහගත මුදල: 32201.00
0786700717 මේ නම්බර් එකෙන් මගේ ෆොටො එකක් එක පාරක් බලන්න පුලුවන් විදිහට දාල.ඊට පස්සේ මට කිව්වා උදේ 10 ට කලින් සල්ලි දැම්මේ නැත්නම් මගේ ෆොටෝ එක හැම කන්ටැක් එකටම ශෙයාර් කරනවා කියලා.එහෙම උනොත් මට මාර ලැජ්ජඅව වෙන්නේ
එහෙම කලොත් ඔයාට නීතිමය පියවර ගන්න පුලුවන්