📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.
අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.
ප්‍රශ්නය සමාලෝචනය කරන්න සහ ඔබේ අදහස හෝ උපදෙස් එකතු කරන්න.
📅 වාර්තා කරන ලද්දේ: September 23, 2025
📁 ප්‍රවර්ගය: Loan Harassment
👤 පැමිණිල්ල: chamara
💰 විවාද සහගත මුදල: 80000.00
0762434048 කියන නම්බර් එකෙන් ලෝයර් කෙනෙක් වගේ කතා කලා.කතා කරලා කිව්වා මට නඩු දානවා කියල.මෙයාල නම් මහම කරුමයක්.මම දැන් අවුරුද්දක් තිස්සේ ඉදන් ගෙවනවා.තාම නෑනේ මේක ඉවරයක්
ොයාටත් කියන්න තියෙන්නෙ.ඔය ලෝයර්ස්ලා කිය කිය ඉන්නේ නෑ.නඩු දානවා මිසක්.පොඩ්ඩක් නඩුවක් දාන්න කියන්න