📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.
අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.
ප්‍රශ්නය සමාලෝචනය කරන්න සහ ඔබේ අදහස හෝ උපදෙස් එකතු කරන්න.
📅 වාර්තා කරන ලද්දේ: September 23, 2025
📁 ප්‍රවර්ගය: Loan Harassment
👤 පැමිණිල්ල: anusha udayangani
💰 විවාද සහගත මුදල: 55884.00
මම පාරිබෝගික විශ්වාසය පලුදු කලාලු.මට ඉදිරියේදි දැඩි නීතිමය පියවර ගන්නවලු.මම ස්ක්‍රීන් ශොට් එවලා ඇති බලන්න
මම දැක්කා.එයාලා ඒවා එවන්නේ ෆෝන් එකෙන් විතරයි.හිතන්න එපා.