📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.
අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.
ප්‍රශ්නය සමාලෝචනය කරන්න සහ ඔබේ අදහස හෝ උපදෙස් එකතු කරන්න.
📅 වාර්තා කරන ලද්දේ: September 22, 2025
📁 ප්‍රවර්ගය: Loan Harassment
👤 පැමිණිල්ල: G.Dil
💰 විවාද සහගත මුදල: 5000.00
මම ගත්තේ රුපියල් 5000 යි.ඒකත් මගේ දූරියන් බිස්නස් එක කරන්න.අන්තිමට ඒවත් කුණු උනා.සල්ලි නැති උනා.මම ලමයි දෙන්නත් එක්ක පාරෙ බිස්නස් එක කලේ.දැන් මට පුදුම වදයක් දෙන්නෙ.
අපි බලමු ඔයාට සාදාරනයක් කරන්න