📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.
අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.
ප්‍රශ්නය සමාලෝචනය කරන්න සහ ඔබේ අදහස හෝ උපදෙස් එකතු කරන්න.
📅 වාර්තා කරන ලද්දේ: September 22, 2025
📁 ප්‍රවර්ගය: Loan Harassment
👤 පැමිණිල්ල: Madhavika Jeevanthi
💰 විවාද සහගත මුදල: 15000.00
මම සල්ලි ගෙව්වේ නෑ කියලා මට 25 පොලිසියට එන්න කියල මැසේජ් එකක් එවලා.එහෙම එයාලට එන්න කියන්න පුලුවන්ද එයාලට.
එයාලට නම් එහෙම කියන්න බෑ.