TrustBridge

📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.

අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.

📄 පැමිණිලි විස්තර

ප්‍රශ්නය සමාලෝචනය කරන්න සහ ඔබේ අදහස හෝ උපදෙස් එකතු කරන්න.

>> Cash X

📅 වාර්තා කරන ලද්දේ: September 22, 2025

📁 ප්‍රවර්ගය: Loan Harassment

👤 පැමිණිල්ල: dasith indika

💰 විවාද සහගත මුදල: 80000.00

Loan Plus හා Cash X ආයතනයන් මගින් ලබා ගත් මුදල ගෙවා අවසන් කර අතර, පොලි හා දඩ මුදල් ගෙවීමට නොහැකි බව හා එව ලබා ගැනීමට අවශ්‍යනම් නිත්‍යානුකුල කටයුතු කරන ලෙස ලිඛිතව හා වාචීකව දන්වා සිටියදීත් යම් බලපෑම් කරන අතර...... සමස්ථ Online Loan ජාවාරම්කාරයන්ට පොදුවේ පාඩමක් ඉගැන්වීමේ අරමුණින් ඉහත ආයතන දෙකට විරුද්ධව..... 1. මානසික නිදහසට බාධා කිරීම 2. නිත්‍යානුකුල නොවන බලපෑම් යටතේ නඩු මර්ගීකව කටයුතු කිරීමට මම අදහස් කරමි. එහිදී 1. ඒම ආයතන වලින් සිදුකරන ජාවාරම පිළිබද 2. නිත්‍යානුකුල නොවන පරිදි ලංකාව තුල මුදල් ව්‍යාපාර වල යෙදවීම 3. ඒම ආයතන වල ලියාපදිංචිභාවය ආදී කරුණු පිළිබද අභියෝගයට ලක්‌ කල හැකි බැවින් මා මෙහි admin තුමන්ගෙන් හා ඔබගෙන් බලාපොරොත්තු වන්නේ ඒ සදහා හොද lawyer කෙනක් ඔබ දන්නේ නම් මා හට සම්බන්ධ කර දෙන ලෙසයි...

💬 පොදු අදහස් (1)
avatar
trustbridge.lk — September 22, 2025

අනිවාර්‍යෙන් අපි ඔබට හොද ලෝයර් මහතෙක් සම්බන්ද කරලා දෙන්නම්

✍️ අදහසක් එකතු කරන්න
🔒
අපි ඔබේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන්නෙමු.
ඔබේ සම්බන්ධතා තොරතුරු ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය නොකෙරේ සහ ඔබව සම්බන්ධ කර ගැනීමට අපට පමණක් භාවිතා කෙරේ.
ඔබට අදාළ සාක්ෂි උඩුගත කළ හැකිය, එනම් රූප, ශ්‍රව්‍ය පටිගත කිරීම්, හෝ ලේඛන වැනි දේ උඩුගත කළ හැකිය. ඔබට ගොනු කිහිපයක් තෝරා ගත හැකිය.
ගොනුවක් තෝරාගෙන නැත
🎉 දැන්වීම්