TrustBridge

📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.

අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.

📄 පැමිණිලි විස්තර

ප්‍රශ්නය සමාලෝචනය කරන්න සහ ඔබේ අදහස හෝ උපදෙස් එකතු කරන්න.

>> Fino.lk

📅 වාර්තා කරන ලද්දේ: July 28, 2025

📁 ප්‍රවර්ගය: Loan Harassment

👤 පැමිණිල්ල: Iresha lakmali

💰 විවාද සහගත මුදල: 153847.00

මේක සාධාරණද සර්...මන් කලින් ලෝන් අරන් සැහෙන පොලි ගෙවලා තියෙනවා හරියටම....මන් මේක නොගෙවා හිටියොත් මට ප්‍රශ්නයක් වෙයිද...මන් ලෝන් එක approve කරන්නත් කලින් එයාලා 80ක් එකවුන්ට් එකට දාලා තිබ්බා...උන්ගේ කැමත්තෙන්නේ දීලා තියෙන්නේ...මට ගෙව්වේ නෑ කියලා නඩු දායිද.... ඉස්සෙල්ලා 20ක් ගත්තා එකටත් 10ක් ගෙව්වා...එකල්ලා ආයෙ ගන්න බලන්කොට ඔහොම 80 ක් දාලා තිබ්බා..අන්තිම ස්ටෙප් එක ක්ලික් කරන්නත් කලින්..ඔවගෙම 5000 දෙකක් මන් ගත්තා...එකක්වත් අන්තිම ටික ක්ල්ක් කරන්න හම්බුනේ නැ....දැන් ඒ සේරටම අර වගේ ගානක් එකතු කරලා

💬 පොදු අදහස් (0)
✍️ අදහසක් එකතු කරන්න
🔒
අපි ඔබේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන්නෙමු.
ඔබේ සම්බන්ධතා තොරතුරු ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය නොකෙරේ සහ ඔබව සම්බන්ධ කර ගැනීමට අපට පමණක් භාවිතා කෙරේ.
ඔබට අදාළ සාක්ෂි උඩුගත කළ හැකිය, එනම් රූප, ශ්‍රව්‍ය පටිගත කිරීම්, හෝ ලේඛන වැනි දේ උඩුගත කළ හැකිය. ඔබට ගොනු කිහිපයක් තෝරා ගත හැකිය.
ගොනුවක් තෝරාගෙන නැත
🎉 දැන්වීම්