📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.
අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.
ප්‍රශ්නය සමාලෝචනය කරන්න සහ ඔබේ අදහස හෝ උපදෙස් එකතු කරන්න.
📅 වාර්තා කරන ලද්දේ: September 17, 2025
📁 ප්‍රවර්ගය: Loan Harassment
👤 පැමිණිල්ල: kanika welagabada
💰 විවාද සහගත මුදල: 32000.00
නීතිමය දෙපාර්තමේන්තුව [මූල්‍ය වංචා නීති අංශය] ඔබගේ නමට විරුද්ධව මූල්‍ය වංචා උල්ලංඝනය නීතිය යටතේ #Loan plus ආයතනය විසින් පැමිණිල්ලක් දමා ඇත. 2025.09.15දිනට පෙර #Loan plus ආයතනයෙන් ලබාගත් ඔබගේ ගත් ණය මුදල ගෙවීම්ට FDCA නීතිමය දෙපාර්තමේන්තුවෙන් අවසන් අවස්ථාව ලබා දේ. 2025.09.15දින් ප.ව 5.00න් පසු ගෙවීම් බාරගනු නොලෙබෙන බව සහ ඔබගේ නමට සහ ඔබගේ ඇපකරුවන්ගේ නමට වැටී තිබෙන මූල්‍ය වංචා උල්ලංඝනය නීතියට පටහැනි වීම පැමිණිල්ල 2025.09.18වන දින උසාවියට ඉදිරිපත් කරන බව සහ අදාල පොලිස් මූලස්ථාන වෙත දැනුවත් කරන බව කරුණාවෙන් දන්වා සිටිමි. ඔබ ඔබේ ණය මුදලෙන් අඩක් ගෙවා ඇතිනම් ණය මුදලට අවශ්‍ය ඉතුරු ණය මුදල ගෙවීමට හැකියාව ඇත. ඔබ ගෙවීම් සිදු කලේ නම් ගනුදෙනු කල රිසිට් පතෙහි පින්තූරයක් හෝ මෙම දුරකථන අංකයට (+94 787642023) එය දැනුවත් කරන බව කරුණාවෙන් දන්වා සිටිමු. මෙය ඔබගේ ණය මුදලට අදාල ඇපකරුවන් සදහා ද අයත් වන බව දන්වා සිටිමු.
මේවා නම් ගනන් ගන්න එපා ඔයාලව බය කරන්න දාන්නේ