📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.
අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.
ප්‍රශ්නය සමාලෝචනය කරන්න සහ ඔබේ අදහස හෝ උපදෙස් එකතු කරන්න.
📅 වාර්තා කරන ලද්දේ: September 16, 2025
📁 ප්‍රවර්ගය: Loan Harassment
👤 පැමිණිල්ල: රුවන් කුමාර හතුරුසිංහ
💰 විවාද සහගත මුදල: 30000.00
ලෝන් ප්ල්ස් රිකවරි මදූසන් 0782298702 මෙන්න මේ ෆෝන් නම්බර් එකෙන් මාර පුදුම වදයක් දෙන්නෙ.මම විබාගයක් ලියන වෙලාවේ පවා මට මානසිකව හිරිහැර කලා.
ඉතිං අපි නීතියම පියවර වලට යමු.මානසික නිදහසට බාදා කලා කියලා