📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.
අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.
ප්‍රශ්නය සමාලෝචනය කරන්න සහ ඔබේ අදහස හෝ උපදෙස් එකතු කරන්න.
📅 වාර්තා කරන ලද්දේ: September 16, 2025
📁 ප්‍රවර්ගය: Loan Harassment
👤 පැමිණිල්ල: Imran Hassan
💰 විවාද සහගත මුදල: 30000.00
KreditMe ආයතනය වෙතින්, ඔබගේ ණය මුදලේ ගෙවීම ප්‍රමාද වී ඇති බැවින් ඔබගේ ජාතික හැදුනුම්පත් අංකයට අදාලව ඇති ගිණුම පෙර නීති දෙපාර්තමේන්තුවට බාර දී ඇත.එහිදී මුදල් වංචාව යන චෝදනාව යටතේ නීතිමය පියවර ගැනීමට සම්බන්ද සියළුම ලියකියවිලි සකස් වනු ඇත. 0117697610
මේ දේවල් ගැන හිතන්න එපා