TrustBridge

📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.

අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.

📄 පැමිණිලි විස්තර

ප්‍රශ්නය සමාලෝචනය කරන්න සහ ඔබේ අදහස හෝ උපදෙස් එකතු කරන්න.

>> Loan Plus

📅 වාර්තා කරන ලද්දේ: September 16, 2025

📁 ප්‍රවර්ගය: Loan Harassment

👤 පැමිණිල්ල: Dileepa danajnaya

💰 විවාද සහගත මුදල: 50000.00

Loan Plus එක රෙජිස්ටර් කම්පැනි එකක් ද කියලා බලාගන්නේ කොහොමද. රුපියල් 5000කට 15000ක්‌ ඉල්ලනවා. 🏃‍♂️ ගත්ත ගාන දීලා පාඩුවේ ඉන්න හැදුවේ. දැන් මට එක දාන්න හිතෙනෙත් නැ. දැන් මේ අය රෙජිස්ටර් උන කම්පැනි එකක්ද කියලා දැනගන්න තිබ්බොත් මට පාඩුවේ හිටියහැකි. දන්න කෙනෙක් ඉන්නවනම් මාව පොඩ්ඩක් දැනුවත් කරන්න Loan Me එක ගැන please ♥️

💬 පොදු අදහස් (1)
avatar
trustbridge.lk — September 16, 2025

සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරලා තියෙන්නේ !!පුද්ගලික මුදල් දෙන්න දැනට නීතිමය බාදාවක් නෑ !!අලුතින් එන පනතේදී අනිවාර්යයෙන්ම ලියාපදිංචි විය යුතුයි !!👍👍👍👍👍👍👍

✍️ අදහසක් එකතු කරන්න
🔒
අපි ඔබේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන්නෙමු.
ඔබේ සම්බන්ධතා තොරතුරු ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය නොකෙරේ සහ ඔබව සම්බන්ධ කර ගැනීමට අපට පමණක් භාවිතා කෙරේ.
ඔබට අදාළ සාක්ෂි උඩුගත කළ හැකිය, එනම් රූප, ශ්‍රව්‍ය පටිගත කිරීම්, හෝ ලේඛන වැනි දේ උඩුගත කළ හැකිය. ඔබට ගොනු කිහිපයක් තෝරා ගත හැකිය.
ගොනුවක් තෝරාගෙන නැත
🎉 දැන්වීම්