📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.
අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.
ප්‍රශ්නය සමාලෝචනය කරන්න සහ ඔබේ අදහස හෝ උපදෙස් එකතු කරන්න.
📅 වාර්තා කරන ලද්දේ: September 12, 2025
📁 ප්‍රවර්ගය: Loan Harassment
👤 පැමිණිල්ල: nayani
💰 විවාද සහගත මුදල: 54960.00
මෙගා කෑශ් කියන අයාතනය මගේ කන්ටැක් ලිස්ට් එකට කතා කරනවා .දැන් මට මැසේජ් එකක් එවලා විනාඩි 30 න් මගේ ෆොටෝ එක facebook දානවා කියලා.මොකක්ද මම කරන්න ඕනා.
එහෙම එයාලට කරන්න බෑ.ඔයාලට නීතිමය පියවර ගන්න පුලුවන්