TrustBridge

📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.

අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.

📄 පැමිණිලි විස්තර

ප්‍රශ්නය සමාලෝචනය කරන්න සහ ඔබේ අදහස හෝ උපදෙස් එකතු කරන්න.

>> ATMONLINE

📅 වාර්තා කරන ලද්දේ: September 10, 2025

📁 ප්‍රවර්ගය: Loan Harassment

👤 පැමිණිල්ල: වත්සලා

💰 විවාද සහගත මුදල:

මාර්ගගත ණය සයපන Amos Solution (Pvt) limited නම් ආයතනයකින් මා මාර්ගගත ආකාරයට ගත් ණය මුදලක් සම්බන්ධයෙන් යැයි පවසමින් එම ආයතනයේ සේවකයින් විසින් මාගේ දුරකථනයේ ගබඩා කොට ඇති දුරකථන අංකයන්ට ඇමතුම් ලබා ගනිමින් ඔවුන්ද මෙම ණය මුදලේ ඇපකරැවන් බව පවසමින් හා මා පිළිබඳ අසත්‍ය දෑ පවසමින්මේ මෙහොතේ මා ලැජ්ජාවට හා අපහසුතාවයට පත් කරමින් සිටී.මා එම කිසිදු පුද්ගලයෙක් ඇපකරුවන් වශයෙන් නම් කොට නැත. මේ ආකාරයෙන් මා ලැජ්ජාවට පත් කිරීමට මා ඔවුනට අවසර ලබා දී නැත.තවද මාගේ පුද්ගලික දත්ත වෙනත් පාර්ශවයන්ට ලබා දීමට මා ඔවුනට අවසර ලබා දී නැත. තවදුරටත් මා ලැජ්ජාවට පත් කරන බව පවසා තර්ජනය කරයි. මේ පිළිබඳව මා 118 පැමිණිි පද්ධතිය හරහා 08/08/2025 දින පැමිණිලි අංක ECS24759141 යටතේ හා 26/08/2025 දින Teligp පද්ධතිය හරහා ද පැමිණිලි ඉදිරිපත් කල අතර මේ දක්වා ඒවාට ප්‍රතිචාර ලැබී නැත. මේ පිළිබඳව විමර්ශනය කර මෙම වංචාකරුවන්ගේ හිංසාකාරී ක්‍රියා නවත්වා දෙන මෙන් ඉල්ලමි ඔවුන්ගේ දුරකථන අංක 0743651039 076 378 8159 0770341680 ලිපිනය P. T. Hiran supun pitipana, Amos solution pvt ltd, Level b4, No 192/10 9th lane, Nawala road, Kotte මෙහෙම එකක් ආව මොකක්ද කරන්න පුලුවන්

💬 පොදු අදහස් (1)
avatar
trustbridge.lk — September 10, 2025

හා කමක් නෑ කරන්න කියන්න

✍️ අදහසක් එකතු කරන්න
🔒
අපි ඔබේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන්නෙමු.
ඔබේ සම්බන්ධතා තොරතුරු ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය නොකෙරේ සහ ඔබව සම්බන්ධ කර ගැනීමට අපට පමණක් භාවිතා කෙරේ.
ඔබට අදාළ සාක්ෂි උඩුගත කළ හැකිය, එනම් රූප, ශ්‍රව්‍ය පටිගත කිරීම්, හෝ ලේඛන වැනි දේ උඩුගත කළ හැකිය. ඔබට ගොනු කිහිපයක් තෝරා ගත හැකිය.
ගොනුවක් තෝරාගෙන නැත
🎉 දැන්වීම්